By Chamila Karawita අවසන් පන්දුවාර 5 දී ලකුණු 69 ක් උදුරා ගනිමින් හර්ෂිතා මාධවී (නොදැවී 51) සහ නිලක්ෂි ද සිල්වා (නොදැවී 63) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 102 ක සම්බන්ධතාව ප්‍රධාන කොට බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී,...
ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා දිය හැකි දවස තම ක්‍රිකට් දිවියේ උපරිම සතුට බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩිකා කවීෂා දිල්හාරී පවසන්නීය. ඒ දවසේදී උපරිම සතුටක් ලබන අතර, එය ක්‍රිකට් පිටියේ එකම ප්‍රාර්ථනාව බව ද කවීෂා දිල්හාරී පැවැසූවාය. ශ්‍රී ලංකාව හා...
මෙරට ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ශ්‍රී ලංකාවේ පවත්වන ලද දේශීය පුහුණුකරුවන්ගේ ඉහළම මට්ටම ලෙසින් සැලකෙන තෙවැනි ශ්‍රේණියේ පුහුණු වැඩසටහන (SLC Level iii) ඉකුත්දා අති සාර්ථකව පවත්වා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කාන්තා වසස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (11 දා) පැවැති තරග වලදී මහනුවර කණ්ඩායම විසින් ත්‍රිකුණාමල කණ්ඩායමට එරෙහිව ලකුණු 82 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළේය. මෙම ජයග්‍රහණය මහනුවර කණ්ඩායම මෙවර තරග වාරයේදී පිට...
ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ලකුණු 68 ක දැවැන්ත ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරගාවලියේ ජයග්‍රහණය සදහා වැඩි ඉඩ කඩක් අද (11 දා) වෙන් කරගත්තේය. පළමු තරගයෙන්ද කඩුලු 5 ක ජයක්...
කවීෂා දිල්හාරිගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (11 දා) සමත්වූහ. කොළඹ එස්. එස්. සී....

Articles
You are currently receiving All News
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ පී. සරා...
නවසීලන්තයේ ආරම්භක පන්දු යවන්නෙකු වන ටිම් සවුති සරවනමුත්තු පිටියේ පැවැත්වෙන...
නවසීලන්ත ඉනිම ක්‍රියාත්මක වන අතරතුර ආබාධයකට ලක් වූ කඩුලු රකින...
නවසීලන්තයට එරෙහි සටනේදී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව රැස් කරන ලද්දේ...
අවශ්‍යම මොහොතේ ලකුණු අතරට පිවිසෙමින් ධනංජය ද සිල්වා රැස් කරන ලද ලකුණු...
විස්සයි/20 තරග අංශයේ නායකයා ලෙසින් තවදුරටත් කටයුතු කිරීමේ අවස්ථාව හිටපු නායක...
නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණඩායම වෙනුවෙන් කඩුලු 250 ඉක්මවු තෙවැන්නා බවට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ ආරාධනාවකට අනුව මෙරටට...
ටෙස්ට් ලෝක ශූරතාවය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2 ට පෙර තරග 3 කින්...
දිමුත් කරුණාරත්න හැරෙන්න ලකුණු අතරට පැමිණීමට සෙසු පිතිකරුවන් අසමත්වීම හේතුකොට...
කොළඹ පී. සරා ඕවල් පිටියේ අද (22 දා) ඇරැඹි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට...
සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහිව සාවර්හි පැවැති...


