slc
logo

මලිත් සහ කවීජ ශතක සම්බන්ධතාවක

මහනුවර කලාප 3 කණ්ඩායමේ මලිත් ලක්ෂාන් (155) සහ කවීජ ගමගේ (129) එක්ව පවත්වන ලද ශතක සම්බන්ධතාව ප්‍රධාන කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ අම්පාර පිලට එරෙහිව ලකුණු 156 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගැනීමට...

ශම්මි සිල්වා මහතා සභාපති අසුනේ වැඩ අරඹයි

2023 සිට 2025 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තේරී පත්වූ ශම්මි සිල්වා මහතා අද (22 දා) දහවල් කාලයේදී සිය ධුරයේ වැඩ රාජකාරී ආරම්භ කළේය. ඒ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන විට එම නිලවරණයෙන් තේරී පත්වූ සෙසු නිලධාරීන්ද ඒ අතර විය. මෙවර නිල...

කිලිනොච්චියේ දෙනුරාජ්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රීක් ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවැති තරගයේදී වවුනියා පිලට එරෙහිව ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමට කිලිනොච්චි කණ්ඩායම සමත්විය. මෙය මූලික තරග වටය යටතේ කිලිනෝචචි පිල තරග 3 කදී වාර්තා කරන...

කොළඹ දකුණු කළාප 1 සිව්වැනි ජය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යට‌තේ අද (20 දා) පැවැති කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම හා කලුතර කළාප 2 කණ්ඩායම අතර පැවැති තරගයේදී කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය.මෙය ඔවුන් මෙවර තරග වාරයේ පිට පිටම ලද සිව්වැනි...

ලෝක කුසලාන ජය ඉලක්ක කොට පරිපාලනය මෙහෙයවීම අපේ ඉලක්කයයි – ක්‍රිකට් සභාපති

ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම දක්වා පරිපාලන කටයුතු මෙහෙයවීම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අරමුණ බව යළිත් වරක් ක්‍රිකට් සභාපති ධූරය භාරගත් සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය. කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේ අද (20) පැවැති ශ්‍රී ලංකා...

ශම්මි සිල්වා මහතා ක්‍රිකට් සභාපති ධුරයට යළිත් නිතරගයෙන්

2023-2025 කාල සීමාව සඳහා අද (20 දා) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා යළිත් නිතරගයෙන් තේරී පත්වූවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

Articles

You are currently receiving All News

, , ,

ජාතික තලයේ ක්‍රීඩකයින්ට අභියෝග කළ හැකි අය සිටිනවා – යොවුන් පුහුණුකරු හෂාන්ගෙන් ඉඟියක්

ගෙවී ගිය මාස කිහිපය තුළ සැඟවුණු දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් රැසක්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee