ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් දිස්ත්රික් ක්රිකට් තරගාවලිය යටතේ අද (18 දා) පැවැති අම්පාර සහ මඩකලපුව අතර තරගය ලකුණු සමව අවසන්වීම කැපී පෙනිණ. මඩකලපුවේදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් අම්පාර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 ට...
තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සදහා නවසීලන්ත කාන්තා කණ්ඩායම ජුනි මස 23 වැනිදා ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය. ද්වී පාර්ශ්වික තරගාවලියක් සදහා නවසීලන්ත කාන්තා කණ්ඩායමක් ශ්රී ලංකාවට පැමිණෙන පළමු තරගාවලිය ලෙසින් මෙම තරගාවලිය ඉතිහාස ගත වනු ඇත....
2024 යොවුන් ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට දැන් සිටම දක්ෂ යෞවන ක්රීඩකයින් සොයා යෑමේ අරමුණු කොට ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්රික් ක්රිකට් තරගාවලිය යටතේ පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු වාර්තා කිරීමට අනුරාධපුර කණ්ඩායමේ...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ සිව්වැනි අදියර සඳහා වන ‘විදේශීය ක්රීඩකයින් ලියාපදිංචි කිරීම’ ආරම්භ කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන තිබේ. තරගාවලිය නියෝජනය කිරීමට කැමැති විදේශීය ක්රීඩකයින්...
ශ්රී ලංකා නැගි එන කණ්ඩායම සහ ජපාන ජාතික කණ්ඩායම අතර සානෝ ජාත්යන්තර ක්රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගය වර්ෂාව හේතුවෙන් අද (15 දා) එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ. මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවත් තරග 5...
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති වයස අවුරුදු 23 න් පහළ කාන්තා දිස්ත්රික් ක්රිකට් තරගාවලියේ ශූරතා දිනා ගැනීමට ගම්පහ, ගාල්ල, යාපනය, අනුරාධපුර, සහ මහනුවර යන දිස්ත්රික් කණ්ඩායම් සමත්වූහ. ඒ අතරින් ශූරතාව දිනූ කණ්ඩායම් 5 ම අපරාජිතව එම කුසලාන දිනා ගැනීමද කැපී...

Articles
You are currently receiving All News

