ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් පසු ආරම්භ වුණු අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම උතුරු මැද පළාත් කණ්ඩායම නියෝජජනය කළ මදුරංග ජයලත් පන්දු 96 කදී ලකුණු 133 ක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (11 දා) කොළඹ එන්. සී. සී. සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගය පෙ.ව. 10.00 ට ආරම්භ වීමට නියමිතය. මූලික...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සුදුසුකම් ලබා ගැනීමේ අටියෙන් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10 දා) අළුයම සිම්බාබ්වේ දේශය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති සර්ව ආගමික වතාවත්වලට...
හොංකොංහිදී පැවැත්වීමට නියමිත නැගීඑන කාන්තා කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායිකාව ලෙස සත්‍යා සංදීපනීව නම් කිරීමට ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. අද (09 දා) රාත්‍රියේ හොංකොං බලා පිටත්ව...
කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කළ අකිල ධනංජයගේ නායක්තවයෙන් යුතු කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් බවට...
නිරෝෂන් දික්වැල්ල විසින් පන්දු 26 කදී රැස් කරන ලද ලකුණු 70 ක ඉනිම ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධානතම එක්දින තරගාවලිය යටතේ අවසන් මහ තරග වරම උදාකර ගැනීම වෙනුවෙන් මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරිමට එන්. සී. සී. කණ්ඩායම අද (09 වැනිදා)...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දැන්...
කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අන්තර් පළාත් වයස අවුරුදු 19 න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19...
ලෝක කුසලාන ක්‍රිකට් ක්රීඩකයන්ගේ විමසුමෙන් ............ ලෝක...
ශ්‍රී ලංකාව සමඟ ලබන 26 වැනිදා සිට පැවැත්වීමට නියමිත එක්දින තරග 3 සඳහා...
ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ...
පළාත් කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්...
සති හයක දීර්ඝ කාලයක් තුළ එංගලන්තයේ පැවැති තරග 48කින් යුත් 2019 වසරේ ලෝක කුසලාන...
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණු අප්රිකානු සංචාරය යටතේ...
වසර 44ක ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉරිදා (14) සවස් වනතුරු වරක්වත්...
ගෙවී ගිය මාස කිහිපය තුළ සැඟවුණු දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් රැසක්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට සතියක කාලයක් ඉතිරිව තිබියදී...

