By Chamila Karawita කුසල් මෙන්ඩිස් විසින් වාර්තා කරන ලද ලකුණු 122 ක වාර්තා ගත ශතකයට අමතරව සධීර සමරවික්‍රම ද ශතකයක් රැස් කිරීමට පෙරමුණු කොට ගෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ හයිද්‍රාබාද් නුවරදි දැන් (10 දා) පැවැත්වෙන එක්දින තරගයේදී නියමිත පන්දුවාර 50 අවසනදී...
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කරන ලද වේගවත්ම ශතකයට හිමිකම් කීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් අද (10 දා) සමත්වූවේය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානයට එරෙහිව හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදිනු ලබන දෙවැනි තරගය හෙවත් පාකිස්තානයට එරෙහි තරගයේදී කාසියේ වාසිය තමන් සතු කර ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය සඳහා...
ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන තරග වල පන්දුවෙන් පන්දුවට වූ සජීවී තොරතුරු සිරස මාධ්‍ය ජාලයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩෙවිය හරහා රැගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල්...
By Chamila Karawita එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගය හෙවත් මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවනු ලබන දෙවැනි තරගය වන පාකිස්තානයට එරෙහි තරගය හෙට (10 දා) හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගයේදී ප්‍රතිවාදීන්ගේ මූලිකම අවධානය...
ශ්‍රී ලංකා පිලට දඩයක්ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී නියමිත කාලසීමාව ඇතුළත පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට සිය තරග මුදලින් දඩ ගෙවීමට නියම කර තිබේ. තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද...

Articles
You are currently receiving All News


