slc
logo

නායකත්වයේ වෙනසක් සිදුකරමින් ශ්‍රී ලංකාව හෙට ඔස්ට්‍රේලියාව මුණ ගැසෙයි

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද දසුන් ශානක ආබාධයකට ලක්වීම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියාවට එරෙහිව හෙට (16 දා) පැවැත්වෙන තරගයේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස් විසින් සිදුකරනු ඇත. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙහෙයවනු...

දසුන්ට ආබාධයක් – කණ්ඩායමට පැමිණීමට චාමිකට අවසර

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ආබාධයකට ගොදුරුව තිබේ. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගය අතරතුරදී දසුන් කලවයේ ආබාධයකට ගොදුරුව තිබේ.ද සුන්ගේ ආබාධිත තත්ත්වය නිසා ඔහුට සති තුනක කාලයක් විවේක ගන්නා...

‘ළමුන් වෙනුවෙන් දිනයක්‘ වැඩසටහනට ඉන්දු-ශ්‍රී ලංකා තරගය ‘නිල්‘ පැහැ ගැන්වෙයි

ඉන්දියාවේ පැවැත්වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නොවැම්බර් 02 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල (යුනිසෙෆ්) විසින් සිදුකරගෙන යනු ලබන ‘ළමුන් වෙනුවෙන් දිනයක්‘ යන ව්‍යාපෘතිය සැමරීම සඳහා යොදා ගැනීමට...

කුසල් සහ සධීරගේ ශතකවලට නිසි වටිනාකමක් නොලැබෙති

By Chamila Karawita මැද පෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය, නියමිත ඉලක්කයට පන්දු යැවීමට නොහැකිවීම මෙන්ම දුර්වල පන්දු රැකීමආදී යන තුන් ඉරියව්වේම අසාර්ථක භාවය හමුවේ කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම දෙදෙනා වාර්තා කරන ලද ශතකවලට නිසි වටිනාමක් නොලැබිණ. ලෝක කුසලාන ක්‍රිකට්...

කුසල් මෙන්ඩිස්ව රෝහල්ගත කරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගයේදී අති විශීෂ්ඨ ශතකයක් වාර්තා කිරීමට සමත් කුසල් මෙන්ඩිස් මස් පිඬු ආබාධයකට ගොදුරු වී තිබීම නිසා ඔහුව වහාම රෝහල් ගත කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ. එම තරගයේදී පන්දු 77 කට...

ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට ලකුණු 345 ක අභියෝගයක්

By Chamila Karawita කුසල් මෙන්ඩිස් විසින් වාර්තා කරන ලද ලකුණු 122 ක වාර්තා ගත ශතකයට අමතරව සධීර සමරවික්‍රම ද ශතකයක් රැස් කිරීමට පෙරමුණු කොට ගෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ හයිද්‍රාබාද් නුවරදි දැන් (10 දා) පැවැත්වෙන එක්දින තරගයේදී නියමිත පන්දුවාර 50 අවසනදී...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee