ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී සම්පූර්ණ ටෙස්ට් වරමි හිමි රටක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හොද සංඥාවක් ලබාදීම වැදගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා සදහන් කළේය.ටෙ ස්ට් වරම් දිනූ රටක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මේ වෙද්දී කුමන...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා පිටත්ව ගිය මූලික ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් සිටි දුෂ්මන්ත චමීර තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් සුපිරි කන්ඩායම් 6 අතර තරග වටය සඳහා ඔහුගේ සහභාගිත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිව තිබේ. සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව...
ඉන්දියාවේ පැවැත්වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ මූලික තරග වටය අවසානයේ කණ්ඩායම් 6 ක් සුපිරි කණ්ඩායම් 6 අතර හෙවත් ‘සුපර් සික්ස්’ තරග වටය සඳහා සුදුසුකම් ලබා සිටිති. ඒ අතර ‘ඒ’ කණ්ඩය යටතේ බටහිර ඉන්දීය...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හොදින් ක්‍රීඩාවේ යෙදුනහොත්, යහපත් ප්‍රතිළුල ලබාගත හැකි බව අවබෝධයෙන් යුතුව සිටින බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පැවැසීය. සුපර් සික්ස් වටයේදී කණ්ඩායමක් ලෙස දක්වන ඉහළ දක්ෂතා ජයග්‍රහණය...
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා සිම්බාබ්වේ දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම මූලක වටය යටතේ ස්කොට්ලන්තයට එරෙහිව අද (27 දා) බුලවායෝහි පැවැති තරගයෙල් ලකුණු 82 ක පහසු ජයක් වාර්තා කරමින් අපරාජිතව සුපිරි කණ්ඩායම් 6 දෙනාගේ තරග...
පිට පිට එක්දින තරග 3 කදී කඩුලු 5 කට වැඩියෙන් දවා ගත් ලොව දෙවැනි පන්දු යවන්නා බවට පත්වෙමින් වනිඳු හසරංග ලබා දුන් දායකත්වයත් දිමුත් කරුණාරත්නගේ මංගල එක්දින ශතකයත් නිසා එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම වෙනුවෙන් බුලවායෝහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය...

Articles
You are currently receiving All News


