slc
logo

ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය ස්ටීවන් ස්මිත්ට

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක පැට් කමින්ස් ආබාධයකට ගොදුරුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් සහ තරග 2 කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගාවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය හිටපු නායකයකු වන...

පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්

වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් වාර්තා කිරීමට අද (15 දා) පෙරවරුවේදී සමත්විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා බාළිකා...

සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් ඔස්ට්‍රේලියාව සමඟ සාකච්ඡා කිරීමෙන්  පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහත තීරණය...

ඔස්ට්‍රේලියානු පිලට එරෙහි එක්දින තරගය හම්බන්තොටදී

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග 2 ට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන එකම එක්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය කර තිබේ. දිවා/රාත්‍රී තරගයක් ලෙසින්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee