slc
logo

සංස්කෘතියට මුල් තැන දෙමින් ‘වෝන්-මුරලි‘ කුසලාන එළිදක්වයි

වෝන් - මුරලි කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර එම කුසලාන එළිදැක්වීම අද (28 දා) යුනෙස්කෝ උරුමයක් ලෙසින් ප්‍රසිද්ධ ගාලු කොටු පවුර අසළ පිහිටා ඇති අති දර්ශනීය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සිදුකෙරිණ. මේ...

සිංහ – කැන්ගරු පළමු ටෙස්ට් සටනට දඟ පන්දු යවන්නන් තිදෙනෙක්…!

By Chamila Karawita 2022 වසරේ පැවැති ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස අවසන් වීමෙන් පසු ගෙවී ගිය වසර දෙකහමාරක කාලයකට පසුු ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් ටෙස්ට් තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම හෙට (29 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මුණ ගැසෙනු ඇත. තරග 2 කින්...

‘වෝන් – මුරලි‘ ටෙස්ට් පුරාණය

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නන් දෙදෙනකු වන ඔස්ට්‍රේලියාවේ පා දඟ පන්දු යවන ෂේන් වෝන් සහ ශ්‍රී ලංකාවේ පිට දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකරන ලද සුවිශේෂී සේවය ඇගැයීම සිහිගන්වමින් නම් කරන ලද වෝන් - මුරලිදරන්...

කැන්ගරුවන්ට එරෙහි සටනට ශ්‍රී ලංකා පිල නම් කරයි

වෝන් - මුරලි ශූරතා කුසලාන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. නම් කරන ලද ක්‍රීඩකයින් 18 දෙනා අතරට වසර 3 කට ආසන්න කාලයකට පසු පා දඟ පන්දු යවන...

‘වෝන් – මුරලි‘ කුසලාන ප්‍රවේශපත්‍ර අළෙවිය ඇරඹෙයි

‘වෝන් - මුරලි‘ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරග...

ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය ස්ටීවන් ස්මිත්ට

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක පැට් කමින්ස් ආබාධයකට ගොදුරුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් සහ තරග 2 කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගාවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය හිටපු නායකයකු වන...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee