slc
logo

එක්දින නායකත්වයත් චරිත් අසලංකට – මතීෂ සහ මදුෂ්ක එක්දින කණ්ඩායමට

ඉන්දීය කණ්ඩායමට එරෙහිව අගෝස්තු මස 2 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදීද ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට පැවැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව අවසන් වතාවට...

ඉන්දියානුවෝ කළින්ම තරගාවලිය ජය ගනියි

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දියානුවෝ තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 9 ක් දැවී ලබාගත්...

රට නියෝජනය කිරීමේදී හොඳ විනයක් තියෙන්න ඕනෑ – සනත් ජයසූරිය

මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජය කිරීමේදී ජාත්‍යන්තර තරග වලට සහභාගිව යුත්තේ නිසි පරිදි වූ විනයක් සහිතව බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙහිදී පච්චා කෙටීම්, මාල හෝ කරාබු පැඳ ක්‍රීඩා කිරීම...

ඉන්දීය තරග සංචාරයේ තරග පැවැත්වෙන දින සංශෝධනයක්

ජූලි සහ අගෝස්තු මසදී සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් තරගාවලි 2 ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනෙ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි සංශෝධනයක් සිදුකර තිබේ. පන්දුවාර විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් මෙම තරගාවලියේ මූලික කාලසටහනට අනුව...

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ජූලි 22 වැනිදා ශ්‍රී ලංකාවට

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙම ජූලි සහ අගෝස්තු මසදී සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් තරගාවලි 2 ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. එම තරගාවලියට පන්දුවාර විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් වේ. මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ජූලි මස 22...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee