slc
logo

වසරේ දක්ෂතම ක්‍රීඩිකාව – විශ්මි ක්‍රීඩකයා – දිනුර

 තම මව්බිමට ක්‍රිකට් ක්‍රීඩාවෙන් නුදුරු අනාගතයේදීම ජාත්‍යන්තර කීර්තියක් ගෙන එන යෞවන ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීමේ අරමුණ ඇතිව 46 වැනි වතාවටත් පවත්වන ලද ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් වර්ණ ක්‍රිකට් සම්මාන 2024 ප්‍රධානෝත්සවයේදී වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින්...

පිතිකරුවන් රජ කරද්දී කමිඳුගෙන් ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පිට පිට 6 වැනි වරටත් කාසියේ වාසිය දිනාගත් ගාලු තණතිල්ලේ පිතිකරණ අංශයේ වාසිය ලබා අද දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියේය. කමිඳු මෙන්ඩිස් පන්දු 56කදී...

දිනූ දේ රැක ගැනීමේ අභියෝගය

By Chamila Karawitaනවසීලන්ත ටෙස්ට් කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිවූයේ 2019 වර්ෂයේදීය. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝක ටෙස්ට් ශූරතාවලිය ලොවට හඳුන්වාදීමෙන් පසු කණ්ඩායම් දෙකම එම තරග සංචාරය යටතේ මුණ ගැසුණේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ආගන්තුක වූ...

දකුණත් දඟ පන්දු යවන නිශාන් පීරිස් ටෙස්ට් සංචිතයට

නවසීලන්තයට එරෙහිව සැප්තැම්බර් මස 26 වැනිදා ආරම්භවීමට නියමිත දෙවැනි ටෙස්ට් තරග සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණත් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස්ව කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. විසි හත්වැනි වියේ පසුවන නිශාන් පීරිස් මීගමුව ශාන්ත පීතර...

ගාලු ටෙස්ට් තරගයේ හැරවුම් ලක්ෂය දෙවැනි ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරණයයි

නායක ධනංජය ද සිල්වා සංචාරක නවසීලන්තයට එරෙහි ගාලු ටෙස්ට් තරගයේ හැරවුම් ලක්ෂය වූයේ දෙවැනි ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරණය බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පැවැසීය. පළමු ඉනිමේදී කමිඳු මෙන්ඩිස්ගේ ප්‍රහාරය හැර පිතිකරණයත්, පන්දු යැවීමත් යහපත් තත්ත්වයක...

පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 63 ක ජයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනයේදී යවන ලද පන්දුවාර 4  ඇතුළත අවසන් කඩුලු 2 දවා ගත් ප්‍රභාත් ජයසූරිය නවසීලන්ත පිලට එරෙහිව ලකුණු 63 ක ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම අද (23 දා) පෙරවරුවේ කැඳවාගෙන ගියේය. ශ්‍රී ලංකාව ලද මෙම තරග...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee