ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින ක්‍රිකට්...
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිල සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි දිවා - රාත්‍රී තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට පස්වරු 2.30ට ආරම්භ වේ. පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 77ක පරාජයක් උරුම කළ ශ්‍රී ලංකා පිල 1-0ක් ලෙස...
එක්දින වරම් හිමිකරගත් මිලාන් රත්නායක යොමු කළ පන්දුවකින් බංග්ලාදේශ මුල්පෙළේ පිතිකරු දුවද්දී දවා ගැනීමට හැකිවීමත්, ජනිත් ලියනගේ රැකගත් උඩ පන්දුවත් බංග්ලාදේශයට එරෙහිව ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති පළමු එක්දින තරගයේ හැරවුම් ලක්ෂය බව දඟ පන්දු යවන වනිඳු හසරංග පැවැසීය. ඔහු...
තමන් එක්දින ජාත්‍යන්තර වරම් දිනාගත් දිනයේදීම (ජූලි 02) ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම තරග සංඛ්‍යාවකදී කඩුලු 100 ක් දවා ගත් පන්දු යවන්නන් අතර දෙවැන්නා බවට පත්වීමට වනිඳු හසරංග සමත්වීමත්, ලොව අග්‍රගණයේ පිතිකරුවන් ලෙසින් සැලකෙන සන්ත ජයසූරිය, සචින් ටෙන්ඩුල්කාර් සහ...
බංග්ලාදේශයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ප්‍රතිවාදීන්ව පීඩනයට ලක් කිරීමේ අරමුණ ඇතිව කාසියේ වාසිය තමන් සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංංක පළමුව පන්දුවට පහර දීමට...
ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමෙන් අනතුරුව දෙපිළ අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය හෙට (02 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිදුවනු ඇත. නව ආලෝක පද්ධතිය ස්ථාපනය කිරීමෙන් අනතුරුව කොළඹ ආර්....

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද...
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (5) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට්...
ඩර්බන්න නුවර කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 233 කින්...
කිංග්ස්මේඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද...
ඩර්බන් නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (28 වැනිදා)...
ලකුණු 117 ක් තුළ කඩුලු 7 ක් දැවී ශ්‍රී ලංකාව හමුවේ තම දැවී ගිය අඩුම ලකුණු...
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමුදිනය...
ඩර්බන් නුවරදී අද (27 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය පන්දුවාර...
ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමේ බලාරොත්තු ඇතිව දකුණු...
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගයට වර්ෂාව හරස්වීම...
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2 කින්...
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී...

