නායක ධනංජය ද සිල්වා සංචාරක නවසීලන්තයට එරෙහි ගාලු ටෙස්ට් තරගයේ හැරවුම් ලක්ෂය වූයේ දෙවැනි ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරණය බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පැවැසීය. පළමු ඉනිමේදී කමිඳු මෙන්ඩිස්ගේ ප්‍රහාරය හැර පිතිකරණයත්, පන්දු යැවීමත් යහපත් තත්ත්වයක...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනයේදී යවන ලද පන්දුවාර 4 ඇතුළත අවසන් කඩුලු 2 දවා ගත් ප්‍රභාත් ජයසූරිය නවසීලන්ත පිලට එරෙහිව ලකුණු 63 ක ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම අද (23 දා) පෙරවරුවේ කැඳවාගෙන ගියේය. ශ්‍රී ලංකාව ලද මෙම තරග...
ජයග්‍රහණය සදහා ලකුණු 275 ක ඉලක්කයක් කරා යමින් සිටින නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනට තරගය නිමා කරන විට කඩුලු 8 කට ලකුණු 207 ක් ලබා ගැනීමට සමත්ව සිටියි. තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන හෙට...
පළමු ඉනිමට සාපේක්ෂව ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉවසිලිවන්ත පිතිහරඹය හමුවේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ලකුණු 202 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව...
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (19 දා) පස්වරුවේ තරගය නිමා කරන විට පහසු පිතිහරඹයක නිරත වූ නවසීලන්ත පිතිකරුවෝ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු සංඛ්‍යාවට කිට්ටු කළහ. ඒ ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලබා...
ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 302යි සංචාරක නවසීලන්ත පිල හා ශ්‍රී ලංකාව අතර අද ගාල්ලේදී ආරම්භ වූ පළම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කමිඳු මෙන්ඩිස් ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්තාවක් සම කිරීමත් සමඟ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල මුල් ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 302ක් ලබා...

Articles
You are currently receiving All News


