ලකුණු 312 ක පළමු ඉනිමේ අභියෝගය හඹා යෑම සඳහා පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩඩායමේ ඉදිරි පෙළ කඩුලු 4 ක් පන්දුවාර 18 ක් ඇතුළතදී බිඳ දැමූ ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට වැඩි වාසි අත්කර දීමට...
ක්‍රිකට් ක්‍රීඩකයින් ජ්‍යෙෂ්ඨයින් බවට ක්‍රමයෙන් පත්වෙද්දී ඔවුන් වෙත එල්ල වන පීඩනය වැඩිවන බවත්, අවශ්‍ය වන්නේ ඒ ඒ අවස්ථාවේදී ගොඩනැගෙන තත්ත්වය තේරුම් ගෙන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබාදීම බව ඇන්ජලෝ මැතිව්ස් සදහන් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්...
By Chamila Karawita ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (16 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේදී කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයෝ වඩාත් කුතුහලය දනවන සටනක නිරත වූහ. වර්ෂාවෙන් බාධා පැමිණවීම නිසා විටින් විට නතර කෙරුණු අද දිනය ආරම්භයේ වාසිය පාකිස්තානු පන්දු යවන්නන් සතු වුවත් දිනය...
By Chamila Karawita 2023-2025 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව මෙන්ම පකිස්ථානයද සහභාගි වන පළමු තරගය හෙට (16 දා) ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 ට ආරම්භ වනු ඇත. සිම්බාබ්වේහි පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පාදයේ ආබාධයකට ලක්වුණු...
පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟින් ජූලි මස 16 වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකව කැඳවීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. 22 හැවිරිදි මධුශංක...
ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට හිමි එකම දෙදින පුහුණු තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව ප්‍රභල අභියෝගයක් ලබා දීමට පාකිස්තානු ක්‍රීඩකයෝ සමත්වූහ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ...

Articles
You are currently receiving All News


