slc
logo

නිශාන් මදුශ්කට ටෙස්ට් වරම්

නවසීලන්තයට එරෙහිව වෙලිංටන්හි අද (17 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට නිශාන් මදුශ්ක සමත්විය. පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද නිරෝෂන් දික්වැල්ල කඩුලු රැකීමෙන් මෙන්ම පිතිකරුවකු ලෙස අසාර්ථක භාවයට පත්වීම නිසා එම ස්ථානය...

නිශාන් මදුශ්ක ටෙස්ට් දොරටුව අභියස

BY CHAMILA KARAWITA ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය යටතේ හෙට (17 දා) වෙලින්ටන්හි බේසින් රිසර්ව් ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හරිම සංයුතිය සකසා ගැනීම වෙනුවෙන් ක්‍රීඩකයින් 12 දෙනෙකු තෝරා ගැනීමට...

පැරදුනත් ක්‍රීඩා විලාශය පිළිබඳ සතුටුයි – දිමුත්

පළමු ටෙස්ට් තරගයේදී කඩුලු දෙකක පරාජයක් ලැබුවද සමස්තයක් ලෙස තරගය පුරා කණ්ඩායමේ ක්‍රීඩකයන් හොදින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පැවැසීය. පළමු තරගයේදී සිදුවූ වැරදි අඩුපාඩු හදාගෙන දෙවැනි ටෙස්ට් තරගයට ඉතා සාර්ථකව මුහුණදීම කණ්ඩායමේ අපේක්ෂාව...

ටෙස්ට් ශූරතා අවසන් මහ තරග බලාපොරොත්තුව ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

BY CHAMILA KARAWITA ටෙස්ට් ක්‍රිකට් යනු චමත්කාර ක්‍රීඩාවක් බව යළි ඔප්පු කරමින් හෙග්ලි ඔ්වල් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය අද (13 දා) දිනය අවසන්වීමට නියමිත අවසන් පන්දුවේදී නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා පිලට එරෙහිව කඩුලු 2 ක ජයක් නවසීලන්ත කණ්ඩායම වාර්තා කර මිනි. පන්දුවෙන්...

මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු

කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් සිය පරිණතභාවය මොනවට ප්‍රයෝජනයට ගනිමින් පැය 6කට ආසන්න කාලයක් වෙහෙස වී රැස් කරන ලද 14 වැනි ටෙස්ට් ශතකය හේතුවෙන් නවසීලන්තයේ හැග්ලි ඕවල්  පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය තීරණාත්මක මුහුණුවරකට පැමිණ තිබේ. තරගයේ අවසන්...

මිචෙල් සහ හෙන්රි පීඩනය ශ්‍රී ලංකාව දෙසට හරවයි

BY CHAMILA KARAWITA ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු සහ දෙවැනි දින අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටියත් ඩැරල් මිචෙල් ශතකයක් සහ මැට් හෙන්රි අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වීම නිසා තෙවැනි දිනයේදී යළි හිස එසවීමට නවසීලන්ත කණ්ඩායමට අද (11 දා) හැකියාව...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar