slc
logo

චරිත් සහ අසිත නැවතත් ශ්‍රී ලංකාවට – පවන් විස්සයි-20 සංචිතයට

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් තරග වදිනු ලබන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා නවක ක්‍රීඩක මැද පෙළ පිතිකරු පවන් රත්නායකව විස්සයි-20 කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළ තිබේ. උණ රෝගයෙන් පෙළෙන නායක චරිත්...

තෙවැනි තරගයේ ජයත් පාකිස්තානයට

පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවරදී අද (16 දා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානු කණ්ඩායම සමත්විය. මේ සමඟ තරගාවලිය 3-0 ක් ලෙසින් ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ සුද්දයක් දැමීමට පාකිස්තානුවෝ සමත්වූහ....

පළමු එක්දින තරගයෙන් පාකිස්තානයට ලකුණු 6ක තියුණු ජයක්

සංචාරක ශ්‍රී ලංකා පිල හා පාකිස්තානය අතර රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11) පැවැති පළමු එක්දින තරගයෙන් පාකිස්තාන පිල ලකුණු 6ක තියුණු ජයක් ලබා ගත්තේය. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ 1-0ක් ලෙස පාකිස්තානය පෙරමුණට පැමිණ සිටී. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී...

කමිල් මිශාරට එක්දින වරම්

වසර 7 ට ආසන්න කාලයකට පසු එක්දින ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා පාකිස්තානයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (11 දා) සහභාගිවන පළමු එක්දින තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීම සඳහා පාකිස්තානු පිිලට ආරාධනා කර...

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය හෙට

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් පිල හා පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා ‍වේලාවෙන් හෙට පස්වරු 3ට රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. ශ්‍රී ලංකා පිල පසුගිය අගෝස්තු මාස‍යේ අවසන් වරට සහභාගිවූ එක්දින තරගාවලියේදී 2-0ක් ලෙස...

පාකිස්තානයේ තරග ජය‍ෙන කණ්ඩායමේ විශ්වාසය ගොඩනඟනවා

-  නායක චරිත් අසලංක පාකිස්තානයේ පැවැත්වෙන එක්දින තරගාවලිය සහ විස්සයි20 තුන්කොන් සටන අභියෝගාත්මක එකක් වුවත්, තරගාවලි දෙකම ජයගෙන කණ්ඩායමේ විශ්වාසනීයත්වය ගොඩනඟා ගැනීමට උපරිම උත්සහයක් දරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංක පැවැසීය. ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar