ප්‍රථම වතාවට පවත්වනු ලබන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත එළිදැක්වීම එළැඹෙන නොවැම්බර් මස 10 වැනිදා කොළඹදී පැවැත්වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ආකෘතියෙන් කණ්ඩායම් හයකදී දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩකයින් තරගවදින මෙම තරගාවලිය මේ වසරේ දෙසැම්බර් 12 සිට 22 දක්වා...
ප්‍රථම වතාවට පවත්වනු ලබන පන්දුවාර විස්සයි-10 යි ක්‍රිකට් තරගාවලි සඳහා වන ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කවුලුව (Portal) ඔක්තෝම්බර් මස 15 වැනිදා ප.ව. 6.00 සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. www.srilankacricket.lk වෙබ් අඩෙවියේ පිහිටුවා...
පන්දු 17 කදී පසිඳු සූරිය බණ්ඩාර රැස් කරන ලද ලකුණු 53 ක් ඉනි හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ස්පෝර්ට්සි ෆියෙස්ටා ටී-10 ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල කණ්ඩායමට හැකියාව ලැබිණ. ගාල්ල කණ්ඩායමට අවසන් පන්දු 22 දී ලකුණු 60 ක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ස්පෝර්ට්ස් ෆියෙස්ටා ටී-10 තරගාවලියේ දෙවැනි දිනයද වර්ෂාව හේතුවෙන් එකම තරගයක් හෝ ක්‍රීඩා කිරීමට නොහැකි විය. ඒ කොළඹ තර්ස්ටන් පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ කලම්බු සහ දඹුල්ල අතර තරගයත් කලම්බු සහ ගෝල් අතර තරගයත් බ්ලූම්ෆිල්ඩ්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ස්පෝර්ට් ෆියෙස්ටා ටී-10 ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 4 ම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිිය. අද දිනයේදී තරග 4 ක් කොළඹ තර්ස්ටන් සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණවලදී...
මෙරට ක්‍රිකට් පිටියට නැවුම් අත්දැකීමක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පළමු වතාවට පවත්වනු ලබන ටී-10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දෙිසිය නොවැම්බර් මස 10 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. මෙම තරගාවලිය එළැඹෙන දෙසැම්බර් මස 12...

Articles
You are currently receiving All News

