slc
logo

ජැෆ්නා කිංග්ස් අපරාජිත ආධිපත්‍ය තවදුරටත් රැක ගනියි

By Chamila Karawita ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්වූ 15,000 කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉදිරියේ ආරම්භ වුණු සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක තරගයෙන් නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුතු කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව ලකුණු 21 ක ජයක් වාර්තා කළ තිසර...

LPL සිව්වැනි සංග්‍රාමයේ මංගල තරගයේ කාසියේ වාසිය නිරෝෂන් දික්වැල්ල දිනයි

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් දින 22 ක් මුලුල්ලේ ක්‍රීඩාංගණ 2 කදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර ආරම්භ කරමින් පැවැති වර්ණවත් සමාරම්භක උළෙලින් පසු පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් නායක නිරෝෂන්...

විචිත්‍රවත් LPL සැණකෙළියේ සිව්වැන්න ආරම්භයට තව හෝරා කීපයයි

ශ්‍රී ලංකේය ක්‍රිකට් ක්‍රීඩාව නවතම මානයකට රැගෙන යමින් 2020 වසරේදී ආරම්භ කරන ලද දේශීය ක්‍රිකට් පිටියේ ජාත්‍යන්තර සන්නාමයක් සහිතව පවත්වනු ලබන අති උත්කර්ෂවත්ම සැණකෙළිය ලෙසින් සැලකෙන 'ලංකා ප්‍රිමියර් ලීග්' පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය හෙට (30 දා) කොළඹ...

ක්‍රිකට් උන්නතියට අමතරව ආර්ථිකයත් ශක්තිමත් කරන – LPL

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බැරෑරැම්ම ආර්ථික අර්බුදයට රජය විසඳුම් සොයද්දී ශ්‍රී ලංකා ආර්ථීකයට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් එක්කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළිය වූ ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි 20 තරගාවලිය හෙට (30) ආරම්භ කිරීමට...

ග්ලැඩියේටර්වරුන් ටයිටෑන්ස්වරුන් වූ වගයි

මෙතෙක් පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි ත්‍රිත්වයේදීම ගෝල් ග්ලැඩියේටර්ස් නාමයෙන් යුතුව තරග වැදි ගෝල් කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසෙන්නේ නවතම හිමිකාරීත්වයක් යටතේයය. එබැවින් ඔවුහු ගෝල් ග්ලැඩියේටර්ස් යන නාමය ගෝල් ටැයිටෑන්ස් නමින් සං‌ශෝධනය කර තිබේ. මෙතෙක් තරගාවලියේ...

LPL වලින් රටට ලැබෙන ආදායම ඩොලර් මිලියන 8ක් – තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ තරු පහේ හෝටල් සිට තැඹිලි කපන ව්‍යාපාරිකයා දක්වා රටට සෘජුවම ලැබෙන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක් 8ක් අතර ප්‍රමාණයක් බව ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කර සිටී. ඒ මහතා මෙසේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee