Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ අර්ධ ශතකයක් වාර්තා කරන ලද ළාබාලතම පිතිකරුවාගේ වාර්තාව තම නම ඉදිරියෙන් ලියාගත් ෂෙවෝන් ඩැනියල්, ජෝර්ඩ්න් කොක්ස් සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද වාර්තාගත ලකුණු 163 ක සම්බන්ධතාව පෙරටු කොට ගෝල්...
By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොළඹ අදියර ආරම්භ කරමින් අද (17 දා) පස්වරුවේ පැවැත්වෙන ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල අවුරා නායක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ලබන 21 වැනිදා ආරම්භ වීමට නියමිත...
By Chamila Karawita තෙවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ කොළඹ පැවැත්වෙන තරග වලදී ක්‍රීඩා ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන එමින් සැණකෙළි ආකාරයේ ස්වරූපයකින් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙසැම්බර් 15 වැනි දින පියවර ගනු ලැබීය. විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියිමිත තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ මධ්‍යස්ථාන විවෘත කර තිබේ. ප්‍රසිද්ධියට පත් කර සිටින මද්‍යස්ථාන 13 කදී...
Chamila Karawita reporting from Pallekele ලකුණු 22 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ගැනීමට කසුන් රාජිත සමත්වීමත් සමඟ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ පැවැති තරග අතුරින් අවසන් තරගය බවට පත් වුණු දඹුල්ල අවුරා පිලට එරෙහිව පැවැති තරගයෙන්...

Articles
You are currently receiving All News

