අන්තර් සමා එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට (14 දා) පැවැත්වීමට නියමිතව තිබූ තරග දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිධායක කමිටුව තීරණය කර තිබේ. අද (13 දා) මධ්‍යාහ්නයේ සිට නැවත දැනුම් දෙන තුරු බස්නාහිර පළාතට පනවා ඇති...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වතාවටත් අභිමානවත්ව පවත්වු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2022 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 01 වැනිදා ගියව ශූරයින් සහ අනුශූරයින් වන ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරගයෙන් ආරම්භ...
පාකිස්තානු පිලට එරෙහිව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තුන්දින පුහුණු තරගය අද (13 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිලට වැඩි ගෞරව අත්කර දෙමින් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තෙවැනි දින තරගය නිමා වන විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින්...
By Chamila Karawita ජුලි 15 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පෙර පාකිස්තානු පිලට හිමි එකම තුන් දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (12 දා) තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු...
ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සමත්වීමත් සමග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...
තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර පාකිස්තානු පිලට හිමි එකම තුන් දින පුහුණු තරගය වූ අද (11 දා) කෝල්ට්ස් පිටියේ ආරම්භ වුණු තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානු පිල කඩුලු 7 ක් දැවී ලකුණු 277 ක් ලබා සිටියේය. නිපුන් ධනංජයගේ...

Articles
You are currently receiving All News
ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කරන ලද්දේ 2012 වසරේදීය. ඒ නවසීලන්තය...
බංග්ලාදේශ නැගී එන පිලට එරෙහිව සාවර්හිදී අද(18 දා) පැවැති පළමු නිල...
චමිල කරවිට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට වටිනාකමේ නිමක් නැති නායක...
චමිල කරවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට තරග 32 ක් පවත්වා...
චමිල කරවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට නවසීලන්තයට එරෙහිව...
චමිල කරවිට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට අවසන් කඩුලු 4 ඇතුළත ලකුණු...
චමිල කරවිට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට ගාල්ල ජාත්‍යනර...
චමිල කරවිට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට ලකුණු 18 ක් පසුපසින් සිට...
ඔහු නිහඬය. එහෙත් ඒ නිහඬ බව සමඟ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්...
නිරෝෂන් දික්වැල්ලගේ ලකුණු 61 ක ඉනිම ප්‍රධාන කොට ගාල්ල අන්තර්ජාතික...
බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව් දින...
ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය...

