slc
logo

අන්තර් සමාජ එක්දින තරග කල් යයි

අන්තර් සමා එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට (14 දා) පැවැත්වීමට නියමිතව තිබූ තරග දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිධායක කමිටුව තීරණය කර තිබේ. අද (13 දා) මධ්‍යාහ්නයේ සිට නැවත දැනුම් දෙන තුරු බස්නාහිර පළාතට පනවා ඇති...

LPL තෙවැන්නේ තරග 14 ක් කොළඹ – ඉතිරි තරග හම්බන්තොටදී

By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වතාවටත් අභිමානවත්ව පවත්වු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2022 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 01 වැනිදා ගියව ශූරයින් සහ අනුශූරයින් වන ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරගයෙන් ආරම්භ...

පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි – වැඩි ගෞරව ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිලට

පාකිස්තානු පිලට එරෙහිව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තුන්දින පුහුණු තරගය අද (13 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිලට වැඩි ගෞරව අත්කර දෙමින් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තෙවැනි දින තරගය නිමා වන විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින්...

සධීර සහ නුවනිදුගෙන් අර්ධ ශතක

By Chamila Karawita ජුලි 15 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පෙර පාකිස්තානු පිලට හිමි එකම තුන් දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (12 දා) තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු...

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සමත්වීමත් සමග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

පාකිස්තානුවෝ සාර්ථක පෙරහුරුවක

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර පාකිස්තානු පිලට හිමි එකම තුන් දින පුහුණු තරගය වූ අද (11 දා) කෝල්ට්ස් පිටියේ ආරම්භ වුණු තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානු පිල කඩුලු 7 ක් දැවී ලකුණු 277 ක් ලබා සිටියේය. නිපුන් ධනංජයගේ...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

USD United States (US) dollar