ලකුණු 10 ක් ඇතුළත නවසීලන්ත පිලේ ඉදිරි පෙළ කඩුලු 3 ම දවා ගැනීමට සමත්වීම නිසා ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (10 දා) තරගය නිමා කරන විට තරගයේ වාසි තමන් වෙත හරවා ගනිමින් සිය වේග පන්දුවේ ජවය පෙන්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය අවසන් වූ වහාම එහි එක්දින තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබේ. ඒ අනුව එම තරගාවලිය මාර්තු 11 වැනිදා මහනුවර පල්ලකැලේ සහ රංගිරි දඹුලු අන්තර්ජාතික...
2023 වසරේ සිට 2025 වසර දක්වා කාල සීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදුකිරීම සඳහා වන නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම වෙනුවෙන්න වන නාම යෝජනා භාර ගැනීම අද (28 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් සිදුකරනු ලැබිය. වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට්...
By Chamila Karawita නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක පිතිකරුවකු වන නිශාන් මදුශ්කව එක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. සංචාරය සඳහා දිමුත් කරුණාරත්නගේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමත්ව සිටියි. එය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වර්ෂයක් තුළදී උපයා ගත් වැඩිම ශුද්ධ ලාභය ලෙසින්ද සටහන් වෙයි. මෙය 2022 වර්ෂයේ උපයා ගත් රුපියල් බිලියන 2.1 ක මුදල...
එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයට සහභාගිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කෙරුණු හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ ස්ථානය සඳහා කිසිදු ක්‍රීඩකයකු ආදේශ නොකිරීමට තේරීම් කමිටුව වග බලා ගෙන තිබේ. ඒ අනුව දෙවැනි තරගය...

Articles
You are currently receiving All News

