By Chamila Karawita තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් ජයග්‍රහණය අනිවාර්යය වූ දෙවැනි නිල නොවන එක්දින තරගයේදී එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ලකුණු 86 ක අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරගාවලිය එකට එකක් ලෙස...
පළමු ඉනිමේදී ලකුණු 130කට දැවී ගිය ජැෆ්නා ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිමේදී කඩුලු 8ක් දැවී ලකුණු 555ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවන හෙයින් සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 2ක් අතැතිව ජැෆ්නා පිල ලකුණු 427ක් ඉදිරියෙන් සිටියේය. හෙට (19) මෙම තරගයේ අවසන් දිනය...
දඹුල්ල පිලේ දකුණත් මඳ වේග පන්දු යවන ළහිරු සමරකෝන් කඩුලු 6ක් හා වනිදු හසරංග කඩුලු 2ක් දවා ගෙන කළම්බු පිල පළමු ඉනිමේ ලකුණු 257කට සීමා කිරීම හේතුවෙන් අද තෙවැනි දිනය නිමාවෙද්දී තරගය පුරා දඹුල්ල පිල ලකුණු 363ක් ඉදිරියට පැමිණියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත්...
By Chamila Karawita ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු සහ ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම නිසා එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තීරනාත්මක දෙවැනි එක්දින තරගයේදී නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට ලකුනු 315 ක ලබා...
පළමු ඉනිමේදී ලකුණු 130කට දැවී ගිය ජැෆ්නා ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් දැවී ලකුණු 219ක් ලබා සිටින හෙයින් සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමා වෙද්දී ඔවුන් කඩුලු 5ක් අතැතිව ලකුණු 91ක් ඉදිරියෙන් සිටියි. එබැවින් තවත් දින 2ක් ඉතිරිව ඇති මෙම තරගය විවෘත...
දඹුල්ල පිලේ දකුණත් මඳ වේග පන්දු යවන ළහිරු සමරකෝන් ඕවර් 2ක් තුල කළම්බු පිලේ කඩුලු තුනක් දවා ගැනීමට සමත් වීමෙන් ඇතිවූ පීඩනය මත කළම්බු පිල අද ( 17) දෙවැනි දිනට තරගය නතර කරද්දී පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 208ක් ලබා සිටියි. ඉනිම පුරා ප්‍රබල පන්දු යැවීමක නිරත වූ ළහිරු...

Articles
You are currently receiving All News
දක්ෂතාව ඕනෑම අයෙකු සතුය. එය ප්රගුණකර විශේෂිතවූ පුහුණුවීම් තුළින්...
දශක එකහමාරකට ආසන්න කාලයක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්...
ප්‍රීති ඝෝෂා අත්පොළොසන් ඔල්වරසන් සහ දුක්සුසුම් මධ්‍යයේ ලසිත්...
ලසිත් මාලිංගගේ එක්දින තරග දිවියේ අවසන් තරගය බවට පත්ව තිබෙන බංග්ලාදේශය අතර...
ජයග්‍රාහී සමුගැන්මක් දෙන්න කණ්ඩායම සැරසෙයි ලෝක කුසලාන...
ගෙවුණු වසර කීපයෙදි ක්‍රිකට් වල තිබුණු ලොකුම අඩුපාඩුවක් තමයි පාසල්...
ලෝක කුසලාන තරග ක්‍රීඩකයන්ගේ විමසුමෙන්.............. 2019 ලෝක කුසලාන...
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂ ක්‍රීඩකයින් සොයා ගැනීමේ...
තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර...
යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා මැන බැලීම සඳහා ශ්‍රී ලංකා...
ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව යනු...
ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විමසුමෙන්……………...

