slc
logo

දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට පිවිස සිටින මිනෝද් භානුකගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන දඹුල්ල පිල තරග 6කට සහභාගීවී ලකුණු...

කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ජැෆ්නා පිල සමත් වූ අතර, මෙයට පෙර දඹුල්ල...

LPL උණුුහුමඅගෝස්තු මාසයට එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනිනෙහි දින සංශෝධනයක් සිදුකරමින් ලබන ජූලි සහ අගෝස්තු මසවලදී පැවැත්වීමට පියවර ගෙන තිබේ. 2020 වසරේ පැවැති අභිනව තරගාවලියේ සිට මේ දක්වා පැවැති එල්.පී.එල්. තරගාවලි 3 ම පවත්වන...

වර්ෂාව නිසා දෙදෙනි එක්දින තරගය අතහැර දමයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්චර්ච්හි පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය කාසියේ වාසිය හෝ උරගා බැලීමට මත්තෙන් අතහැර දැමීමට තරග විනිසුරුවන් අද (28 දා) තීරණය කළේය. දිනයේ වැඩි කාලයක් වර්ෂාවෙන් බාධා ඇතිවූ නමුත් අවම වශයෙන් පන්දුවාර විස්සක තරගයක් ලෙසින් හෝ...

අපරාජිතව බව රැක ගැනීමේ අවසන් සටන

නවසීලන්තයට එරෙහි තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා පිලට සහභාගිවීමට නියමිත දෙවැනි එක්දින තරගය  හෙට (28 වැනිදා) ක්‍රයිස්චර්ච්හි හැග්ලි ඔවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු තරගයේ ලද පරාජයත් සමඟ තරගාවලියට යළි අවතීර්ණවීමේ බලාපොරොත්තු ඇතිව තරග වදින ශ්‍රී ලංකා...

දිනුරගේ තුන් ඉරියව් දක්ෂතා අපතේ යයි

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් අබුඩාබිහි පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවුණු බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කඩුලු 5 ක අනපේක්ෂිත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අත් විඳිය. මාර්තු 26 වැනිදා පැවැති මෙම...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee