slc
logo

දිනුරගේ තුන් ඉරියව් දක්ෂතා අපතේ යයි

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් අබුඩාබිහි පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවුණු බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කඩුලු 5 ක අනපේක්ෂිත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අත් විඳිය. මාර්තු 26 වැනිදා පැවැති මෙම...

ආරාධිත 23 න්  පහළ ශූරතාව පී.සී.සී. පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් කණ්ඩායම් 18 කගේ සහභාගිත්වයෙන් පැවැති වයස අවුරුදු 23 න් පහළ ආරාධිත සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කලුතර ශාරීරික යෝග්‍යතා ක්‍රීඩා සමාජය (පී.සී.සී.) අද (මාර්තු 26) සමත්විය. කොළඹ සී. සී. සී. පිටියේ පැවැති...

කවිශ්ක අංජුල තරගයේ වීරයා වෙමින් ගෝල් දිනවයි

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති යාපනයට එරෙහි තරගයේදී කඩුල්ලක තියූ ජයක් වාර්තා කිරීමට ගෝල් කණ්ඩායම අද (26 දා) සමත්විය. ලකුණු 246 ක ඉලක්කයක් හඹාා ගිය ගෝල් කණ්ඩඩායම පන්දු 5 ක් ඉතිරිව තිබියදී තරග ජයග්‍රහණය කරන ලද්දේ කඩුලු 9 ක් දැවී ගොස්තිබියදීය. කාසියේ වාසියත් සමග...

දඹුල්ල ක්‍රීඩකයෝ අපරාජිතව ඉදිරියටම

සිව්දින තරගාවලියේ ශූරතාව දිනාගැනී‌මෙන් පසු සිය ජයග්‍රාහී රිදිමය එක්දින තරග රටාවටද රැගෙන ගොස් තිබෙන දඹුල්ල කණ්ඩායම නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයත් ජය   ගැනීමට අද (26 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තර කලම්බු පිලට...

අපි ගැන විශ්වාසය තබන්න-සියළු දෙනාගේ ආශිර්වාදය දෙන්න – චාමිකගෙන් ඉල්ලීමක්

ක්‍රිකට් තරග පරාජය වුණාම සමාජ මාධ්‍ය වලින් ක්‍රීඩකයන්ට එරෙහිව යම් යම් ප්‍රහාර එල්ලවීම සාමාන්‍ය දෙයක් වුවද, ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට උත්සහ ගන්නා තීරණාත්මක අවස්ථාවකදී ක්‍රීඩකයන්ව මානසිකව ඇද නොදමන ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉල්ලීමක් කර සිටියි....

ආරාධිත 23න් පහළ ශූරයින් තේරීම මාර්තු 26 වැනිදා

කණ්ඩායම් 18 කගේ සහභාගිත්වයෙන් පැවැති අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග වරම දිනා ගැනීමට මහනුවර සහ කලුතර ශාරීරික යෝග්‍යතා කණ්ඩායම් සමත්ව සිටිති. කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය මාර්තු මස 26 වැනි ඉරු...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee