නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට පිටම සිව්වැනි තරග ජයත් වාර්තා කරගත්තේය. එම ජයත් සමග දඹුල්ල කණ්ඩායම සිය අරපාජිත භාවය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 ක දැවැන්ත ඉනිමක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ...
අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත භාවය බිඳ දැමූ ඇෆ්ගනිස්තානු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ යොවුන් ක්‍රිකට් ශූරතාව දිනා ගත්තේය. ජයග්‍රාහී මුවර්ස් පිලට ශ්‍රී ලංකා ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ කඩුලු 8ක් දැවී ලකුණු 258කට සීමා කිරීමට මුවර්ස් පන්දු යවන්නෝ සමත් වූහ. රාගම...
ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ නායක දිමුත් කරුනාරත්න සහ දිනේෂ් චන්දිමා ඇතුළත්ව සිටිති. 2021 වසරේ අගෝස්තු 04 වැනිදායින්...

Articles
You are currently receiving All News


