slc
logo

දක්ෂතම ක්‍රීඩිකාව වීම ජීවිතයේ එක් සංධිෂ්ඨානයක් – හර්ෂිතා සමරවික්‍රම

ශ්‍රී ලංකා - බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගාවලියන් පුරාම තමා ලකුණු අතරම රැදී සිටීමට එකම හේතුව වූයේ දිනපතාම හොදින් කැපවී පුහුණු කටයුතු වල නිරතවීමම පමණක් බව සදහන් කර සිටින ශ්‍රී ලංකා - බංග්ලාදේශ විස්සයි 20 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරුණු හර්ෂිතා මාධවී සමරවික්‍රම ඒ...

සැබෑ වූ චමරිගේ සිහිනය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව සඳහන් කරන විට පසුගිය වසර කිහිපයේදීම බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියේ චමරි අතපත්තු දැවී ගියොත් කණ්ඩායමට තරග ජයග්‍රහණය කළ නොහැකි බව වුවත් මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා කාන්තා පිලේ...

ලෝක කුසලානයක් දින්න දවසට උපරිම සතුට ලබනවා – කවීෂා දිල්හාරී

ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා දිය හැකි දවස තම ක්‍රිකට් දිවියේ උපරිම සතුට බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩිකා කවීෂා දිල්හාරී පවසන්නීය. ඒ දවසේදී උපරිම සතුටක් ලබන අතර, එය ක්‍රිකට් පිටියේ එකම ප්‍රාර්ථනාව බව ද කවීෂා දිල්හාරී පැවැසූවාය. ශ්‍රී ලංකාව හා...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි-20 සම කරති

කවීෂා දිල්හාරිගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (11 දා) සමත්වූහ. කොළඹ එස්. එස්. සී....

දෙවැනි එක්දින තරගයත් වර්ෂාවට සේදෙයි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර අද (02 දා) ‌කොළඹ පී. සරා පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගයත් වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවිය. පෙර දින රාත්‍රියේ සිටම ඇද හැළුණු වර්ෂාව...

වෙනදාටත් වඩා හොදින් මට හැම දේම තේරනවා – කුසල්

ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරග අංශ තුනේ ක්‍රීඩා කළ යුත්තේ කෙසේ දැ යන්න පිළිබඳව දැන් වෙනදාටත් වඩා හොදින් තේරුම් ගෙන ඇති බවත්, පුහුණුකරු හා නායකයා බලාපොරොත්තුවන වගකීම තණතිල්ල තුලදී යථාර්ථයක් කළ යුතු ආකාරය පිළිබඳ තමා හොද අවබෝධයක් තිබෙන බවත් අයර්ලන්තයට එරෙහි තරගාවලියේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee