ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගිතා හුවමාරු සහ ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ සැපයීමේ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය නොබෝදා අත්සන් තැබුහ. මේ අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ජපාන ක්‍රිකට් සංවර්ධනයට...
බංග්ලාදේශයේ චිතගොං නගරයේ පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශ ප්‍රථම එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් අද (13) බංග්ලාදේශය කඩුලු හයක ජයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකාව සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 255ට (ඕවර 48.5) පිළිතුරු ලෙසින් බංග්ලාදේශය ඕවර 44.4 කදී කඩුලු හතරකට ලකුණු...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ එක්දින සීමිත ඕවර තරගාවලිය බදාදා (13) චට්ටොගෝන් ෂාහුර් අහමඩ් චවුඩ්රි ක්‍රීඩාංගණයේදී දහවල් 2ට ආරම්භ වේ. ශ්‍රී ලංකා - බංග්ලාදේශ කණ්ඩායම් දෙක මේ ක්‍රීඩාංගණයේදීම සිකුරාදා (15) දෙවන එක්දින තරගයටත් සඳුදා (18) තෙවන එක්දින තරගයටත්...
අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා සහ එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් අතර තුන්කොන් විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකක් මේ මස (මාර්තු) 28 සිට අප්‍රේල් 09 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර...
ශ්‍රී ලංකා වේගපන්දු යවන නුවන් තුෂාර (ලකුණු 20ට කඩුලු පහයි) සහ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් (86) තෙවන විස්සයි 20 තරගයේදී දැක් වූ විශිෂ්ට දක්ෂතා මුල්කර ගනිමින් ශ්‍රී ලංකාව අද (09) සිලෙට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශය ලකුණු 28කින් පරාජයට පත් කරමින් තරගාවලියේ ජයග්‍රහණය ද 2 –...
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගේ සහ මැදපෙළ පිතිකරුවනගේ මඳ අඩුපාඩුවක්ව පවතින හෙයින් ඉක්මනින්ම සාර්ථක දෙවන පෙළක් සකස් කර එය මග හරවා ගැනීමට ළඟදීම පියවර ගනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ප්‍රකාශ කරයි. මේ වසර තුළ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට තරගාවලි...

Articles
You are currently receiving All News
අත්‍යවශ්‍ය අවස්ථාවක නැවත ලකුණු අතරට පිවිසෙමින් නායක නිපුන් ධනංජය...
එංගලන්තයේ සංචාරයක නියැළි සිටින ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට්...
සදම්ප්ටන්හි පැවැත්වෙන ශ්‍රී ලංකා නැගී එන සහ හැම්ප්ෂයර් ප්‍රාන්තය...
සංචාරක ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම ඉනිමේ...
සදම්ප්ටන්හි රෝස්බෝල් ක්‍රීඩාංගණයේදී සිකුරාදා (13) ඇරැඹු සිව්දින...
එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා නැගිඒන කණ්ඩායමේ දකුණත් පිතිකරු 22 හැවිරිදි නිශාන් මධුෂ්ක...
ශ්‍රී ලංකා සංවර්ධන (නැගීඑන) කණ්ඩායමේ නිශාන් මධුශ්ක (නොදැවී 104) සහ...
එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා සංවර්ධන (නැගීඑන)...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා I කොටසේ ප්‍රධාන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර්...


