slc
logo

මෙන්ඩිස්ගේ 7 වැනි ටෙස්ට් ශතකයෙන් සිම්බාබ්වේ බලාපොරොත්තු බිඳ වැටෙයි

පන්දුවට පහර දීමට අසීරු පස්වැනි දිනයේදී පන්දුවාර 96 කදී කඩුලු ආරක්ෂා කර ගැනීම හෝ ජයග්‍රහණය සඳහා ලකුණු 361 ක ඉලක්කයක් හඹා යෑමේ අභියෝගය කර මත තබා ගනිමින් පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකරුවෝ සිම්බාබ්වේ පිලට...

ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්

By Chamila Karawita හරාරේහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (30 දා) දිනයේ සවස් යාමය වන විට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට වඩා තරගය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7 ක් දැවී...

රාසාගේ පන්දු යැවීමෙන් සිම්බාබ්වේ ඉදිරියට එයි

නම් දැරූ පන්දු යවන්නන් සිටියද සිකන්දර් රාසාගේ දෑතින් ගිලිහුණු පිට දඟ පන්දු හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් හරාරේහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේදී ලකුණු 113 ක පළමු ඉනිමේ වාසියක් අත්කර ගැනීමට...

ශ්‍රී ලංකාව ලකුණු 284 ක් පිටුපසින්

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අවසානයේදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 කට ලකුණු 122 ක් ලබා සිටියි. ඒ අනුව සිම්බාබ්වේ පළමු ඉනිම පසු කර යෑමට සඳහා...

විලියම්ස්ගේ දෙවැනි ශතකය සිම්බාබ්වේට ජීවය දෙයි

සිම්බාබ්වේ නායක ෂෝන් විලියම්ස්ගේ ශතකයද සමඟ සිකන්දර් රාසා සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 159 ක සම්බන්ධතාවය නිසා ශ්‍රී ලංකාවට එරෙහිව හරාරේ හි අද (27 දා) ඇරැඹි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට පළමු ඉනිම...

ලද ජයග්‍රහණය රැක ගැනීමේ අදිටනින් සිංහයෝ යළිත් හරාරේට

By Chamila Karawita ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු මුණ ගැසුණු සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් තරගාවලි පරාජයට පත්ව සිටින සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar