පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන පුහුණු තරග වලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ දෙවැනි තරඟයෙන් ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. කාසියේ වාසිය දිනා ගත් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර...
එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයදී ඔක්තෝම්බර් මසදී ආරම්භ වනු ලබන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද තරග නිලධාරීන් අතරට ශ්‍රී ලංකාවෙන් දෙදෙදෙනකු ඇතුළත්ව සිටියි. තරග තීරකවරියක ලෙස කටයුතු කරනු ලබන මිෂෙල් පෙරේරා සහ විනිසුරුවරියක...
CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (24 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දින දිවා භෝජනය සදහා තරගය නිමා කරන විට පළමු තරගයට සාපේක්ෂව අයර්ලන්ත පිතිකරුවෝ තරමක ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට සමත්ව සිටියහ. නායක ඇන්ඩි බැල්බර්නිගේ අර්ධ...
By Chamila Karawita පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා එක්සත් අරාබි එමීර්හි අබුඩාබි නුවරට පැමිණ සිටින දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටයට පෙර බංග්ලාදේශ පිලට එරෙහිව සහභාගිවන වන පළමු...
Articles
You are currently receiving All News
පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන පුහුණු...
එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයදී ඔක්තෝම්බර් මසදී ආරම්භ වනු ලබන පන්දුවාර...
CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (24 දා)...
By Chamila Karawita පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට...