ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ‘ටියර් බී‘ හෙවත් ආරාධිත කණ්ඩායම් අතර පැවැති තෙදින ලීග් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට ගාල්ල ක්‍රිකට් සමාජය සමත්වී තිබේ. කණ්ඩායම් 12 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාලියේදී පූර්ණ තරග ජයග්‍රහණ 7 ක් වාර්තා...
එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට යළිත් පළපුරුදු...
ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත බංග්ලාදේශ ඒ කාන්තා කණඩායම ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ සහභාගිවුණු පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට අද (19 දා) පස්වරුවේදී සමත්විය. ඒ අනුව දෙරට අතර...
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (19 දා) පස්වරුවේ තරගය නිමා කරන විට පහසු පිතිහරඹයක නිරත වූ නවසීලන්ත පිතිකරුවෝ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු සංඛ්‍යාවට කිට්ටු කළහ. ඒ ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලබා...
පවන් රත්නායකගේ වේගවත් ශතකය හේතුවෙන් දකුණ අප්‍රිකානු ඒ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි සිව්දින නිල නොවන ටෙස්ට් තරගයත් කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට හැකියාව ලැබිණ. ඒ අනුව මෙම තරගාවලිය 2-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයෝ...
ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 302යි සංචාරක නවසීලන්ත පිල හා ශ්‍රී ලංකාව අතර අද ගාල්ලේදී ආරම්භ වූ පළම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කමිඳු මෙන්ඩිස් ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්තාවක් සම කිරීමත් සමඟ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල මුල් ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 302ක් ලබා...

Articles
You are currently receiving All News
දකුණු අප්‍රිකානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැත්වෙන සිව්දින සහ එක්දින තරගාවලිය සඳහා...
අගෝස්තු මස 27 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකා ‘ඒ‘...
ශ්‍රී ලංකා ක්‍රිකට් 2023 මූල්‍ය වර්යේ රුපියල් බිලියන 12.1ක ශුද්ධ ආදායමක්...
සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්ත පිල අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැති පළමු...
සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු...
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින්...
සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අවුරුදු 17න් පහළ බාලක ශ්‍රී ලංකා යූත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු - සැප්තැම්බර් කාල සීමාව තුළ දකුණු...
තම මංගල ටෙස්ට් ඉනිමේදීම අර්ධ ශතකයක්ද සමගින් වාර්තා ගත ඉනිමක් ක්‍රීඩා කිරීමට...
. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක එංගලන්තයට එරෙහිව...

