slc
logo
සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලට ක්‍රිකට් පුහුණු පැති විකට්ටුවක් ප්‍රදානය කරයි

සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලට ක්‍රිකට් පුහුණු පැති විකට්ටුවක් ප්‍රදානය කරයි

කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලට ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම විදුහලට පුහුණු පැති විකට්ටුවක් පරිත්‍යාග කර තිබේ. පුහුණු පැති විකට්ටුව නොබෝදා විවෘත කරන ලද අතර වයස අවුරුදු 15න් පහළ සහ 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩාව මුලින්ම ආරම්භ...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමත් තෙවැනි විස්සයි 20 තරගය සහ තරගාවලියම ජය ගනී

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමත් තෙවැනි විස්සයි 20 තරගය සහ තරගාවලියම ජය ගනී

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක නියැළෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු සහ හර්ෂිතා මාධවී තෙවැනි විස්සයි 20 තරගයේ දෙවැනි කඩුල්ලට පන්දු 69කදී රැස් කළ ලකුණු 97ක වේගවත් සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු හතරක ජයක් අත් වූ අතරම තරගාවලියේ...
ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගයත් තරගාවලියත් පහසුවෙන්ම ජය ගනී

ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගයත් තරගාවලියත් පහසුවෙන්ම ජය ගනී

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ චිතගොං නගරයේ පැවැති දෙවැනි පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ද බංග්ලාදේශය ලකුණු 192කින් පරදා දැවැන්ත ජයග්‍රහණයක් අද (03) අත්කර ගත්තේ මේ තරගාවලිය ද 2 – 0කින් ජය ගනිමිනි. සිලෙට්හි පැවැති ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිම...
 ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය අභියස

 ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය අභියස

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන හා අවසාන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දින (02) නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේ සහ තරග දෙකක තරගාවලියේ ජයග්‍රහණය අභිමුව පසු විණි.  දැන් පැවැත්වෙන දෙවන තරගයෙන් ජය ලැබීමට නම් බංග්ලාදේශය දැනට ඉතිරිව සිටින අගපෙළ අවසාන...
ශ්‍රී ලංකාව ලකුණු 455ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව ලකුණු 455ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දින (01) තරගය නිම වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමේ කඩුලු හතරක් ඉතිරිව ලකුණු 455කින් ඉදිරියෙන් පසු වේ. මේ තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම මුල්...

Pin It on Pinterest

LKR Sri Lankan rupee