by Sri Lanka Cricket | මාර්තු 1, 2024 | Featured, NSL - 50 Overs, නවතම පුවත්
මහනුවරට හා ගාල්ලට ජය මිනෝද් භානුකගෙන් ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අද පැවැති කොළඹ හා මහනුවර පළාත් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 6ක ජයක් මහනුවර පිලට හිමිවූ අතර, දඹුල්ල...
by Sri Lanka Cricket | පෙබ. 27, 2024 | Featured, NSL - 50 Overs, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ ඊයේ පැවැති යාපනය හා මහනුවර පළාත් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු එකක ජයක් යාපනය පිලට හිමිවූ අතර, කොළඹ – දඹුල්ල අතර තරගයෙන් දඹුල්ල පිල කඩුලු 3ක...
by Sri Lanka Cricket | පෙබ. 24, 2024 | Domestic Cricket, Featured, Uncategorized, නවතම පුවත්
Iශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අද පැවැති තරග දෙකේ ජය මහනුවර හා කොළඹ පළාත් කණ්ඩායම් දිනා ගත්හ. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ගාල්ල හා මහනුවර අතර තරගයෙන් මහනුවර...
by Sri Lanka Cricket | පෙබ. 22, 2024 | Afghanistan tour of Sri Lanka 2024, Featured, Sinhala Column
තරග ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම දෝලනය වෙමින් පැවැති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තානය තෙවන සහ අවසාන විස්සයි 20 තරගයේ අවසාන ඕවරයේදී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයට ලකුණු 19ක් අවශ්‍ය තිබුණත් උණුසුම් මුහුණුවරකින් පසුව තරගය නිමාවට පත්වූයේ ඇෆ්ගනිස්තානට ලකුණු තුනක සැනසිලිදායක ජයක්...
by Sri Lanka Cricket | පෙබ. 20, 2024 | Featured, Womens Cricket, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) විස්සයි 20 තරගාවලියේ ශූරතාව සමඟ රුපියල් 750000කද මුදල කොළඹ පිල දිනා ගත්තේය. මෙයට පෙර පැවැති ප්‍රධානතම දේශීය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ...