by Sri Lanka Cricket | පෙබ. 20, 2024 | Afghanistan tour of Sri Lanka 2024, Featured, Sinhala Column
රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන විස්සයි 20 තරග තුනක තරගාවලියේ අද (19) පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව තරගයේ සියලුම අංශයන්ගෙන් ඇෆ්ගනිස්තානය අන්ත පරාජයටකට ලක් කරමින් ලකුණු 72ක පහසු ජයග්‍රහණයක් ලබා තරගාවලිය ද මේ වන විටත් පහසුවෙන් ජය...
by Sri Lanka Cricket | පෙබ. 19, 2024 | Afghanistan tour of Sri Lanka 2024, Featured, Sinhala Column
රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (17) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ප්‍රථම විස්සයි 20 තරගයේදී ඇෆ්ගනිස්තානය ලකුණු 160ක ජයග්‍රහණ ඉලක්කයක් කරා යද්දී ඔවුනගේ 19 වන පන්දු ඕවරය මා විසින් ඉතාමත් හොඳින් යැවීමෙන් එතෙක් පැවැති තරගයේ ස්වරූපය වෙනස් වී තරග...
by Sri Lanka Cricket | පෙබ. 18, 2024 | Afghanistan tour of Sri Lanka 2024, Featured, Sinhala Column
රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන මංගල විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකාව අවසාන පන්දුවාරයේදී ලකුණු හතරකින් ඇෆ්ගනිස්තානය පරදා අනගි ජයග්‍රහණයක් අත්කර ගත්තේ ක්‍රීඩාංගණය අසුන් සියල්ල පිරී ඉතිරී තිබු දහස් සංඛ්‍යාත ජනකායකගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේය....
by Sri Lanka Cricket | පෙබ. 17, 2024 | Featured, Womens Cricket, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) විස්සයි 20 තරගාවලියේ අද පැවැති තරගයකදී මහනුවර පිල විසින් ගාල්ල ලකුණු 6කින් පරදා මෙම තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණය සටහන් කළේය. මෙම තරගාවලියේ...
by Sri Lanka Cricket | පෙබ. 17, 2024 | Featured, LPL, නවතම පුවත්
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය (LPL) මෙම වසරේ ජුලි මස 1 වැනිදා සිට 21 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරයි. ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි...