slc
logo
මීළඟ විස්සයි 20 ලෝක කුසලානයට අප යන්නේ හොඳම සූදානමකින් – වනිඳු හසරංග කියයි

මීළඟ විස්සයි 20 ලෝක කුසලානයට අප යන්නේ හොඳම සූදානමකින් – වනිඳු හසරංග කියයි

මේ වන විට අප ක්‍රීඩා කරන්නේ උසස් මට්ටමේ තණතිලිවලයි. මේ තණතිලිවල දස්කම් දක්වා තව මාස කිහිපයකින් එළැඹෙන මීළඟ ලෝක කුසලාන තරගාවලියට හොඳ පෙර පුහුණුවක් ලබා එහි යාමට අපේක්ෂා කරන බව ලංකා විස්සයි 20 ක්‍රිකට් නායක වනිඳු හසරංග අද (16) ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන විස්සයි 20...
ශ්‍රී ලංකාව ගාම්භීරව එක්දින තරගාවලිය නිම කරයි

ශ්‍රී ලංකාව ගාම්භීරව එක්දින තරගාවලිය නිම කරයි

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරග තුනක එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව අද (14) ගාම්භීර අයුරින් නිමාවට පත් කළේ තෙවන එක්දින තරගය ද කඩුලු හතක පහසු ජයග්‍රහණයක් ලබා තරගාවලිය ද තරග 3 – 0කින් ජය ගනිමිනි.  තෙවන එක්දින තරගයේදී ඇෆ්ගනිස්තාන...
සුපර් ලීග් කාන්තා ශූරතාව සමඟ රු. ලක්ෂ 10ක්  දඹුල්ල පිලට

සුපර් ලීග් කාන්තා ශූරතාව සමඟ රු. ලක්ෂ 10ක්  දඹුල්ල පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ මෙරට ප්‍රධානතම දේශීය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ ශූරතාව සමඟ රුපියල් ලක්ෂ 10ක මුදල් ත්‍යාගය දඹුල්ල පළාත් පිල දිනා ගත්තේය. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ අද පැවැති දඹුල්ල – කොළඹ අතර අවසන්...
ගාල්ල පිලට ලකුණු 235ක දැවැන්ත ජයක් : සංගීත් කුරේ 193යි

ගාල්ල පිලට ලකුණු 235ක දැවැන්ත ජයක් : සංගීත් කුරේ 193යි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද නිමාවූ තරගයකදී ගාල්ල පිල ලකුණු 235ක දැවැන්ත ජයක් වාර්තා කළේය. හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල – යාපනය පළාත්...
ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් තරගාවලියත් ජය ගනී

ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් තරගාවලියත් ජය ගනී

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් පන්දු 97ක් (පන්දුවාර 16.1ක්) ඉතිරිව තිබිය දී ලකුණු 155ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ජය ද මේ වන විටත් 2 – 0කින් ජය ගත්තේ තවත් තරගයක් ද (14 වැනිදා) ඉතිරිව තිබියදීය.  තරගයේ...

Pin It on Pinterest

USD United States (US) dollar