slc
logo
 දින එකහමාරක් ඉතිරිව තිබියදී  ශ්‍රී ලංකාව කඩුලු දහයකින් ජය ගනී

 දින එකහමාරක් ඉතිරිව තිබියදී  ශ්‍රී ලංකාව කඩුලු දහයකින් ජය ගනී

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්තානය සමඟ පැවැති මංගල ඓතිහාසික පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු දහයක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේ දින එකහමාරකට පමණ වැඩි කාලයක් ද ඉතිරිව තිබියදීය. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ තරගයේ තෙවන දිනය නිම වන විට කඩුල්ලක් දැවී ලකුණු...
නැෂනල් සුපර් ලීග් තෙවැනි සතියේ තරගවලදී ශතක 4ක් හා අර්ධ ශතක 11ක්

නැෂනල් සුපර් ලීග් තෙවැනි සතියේ තරගවලදී ශතක 4ක් හා අර්ධ ශතක 11ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ තෙවැනි සතියේ පැවැති කොළඹ හා මහනුවර පළාත් අතර තරගයෙන් මහනුවර පළාත් කණ්ඩායම කඩුලු 7කින් ජය ලබද්දී, ගාල්ල – දඹුල්ල අතර තරගයෙන් ගාල්ල පිල පළමු...
ඇෆ්ගනිස්තානය දක්ෂතම කණ්ඩායමක් – දිනේෂ් චන්දිමාල් කියයි

ඇෆ්ගනිස්තානය දක්ෂතම කණ්ඩායමක් – දිනේෂ් චන්දිමාල් කියයි

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ප්‍රථම ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා මුල් ඉනිමේදී ඇන්ජලෝ මැතිව්ස් සමඟ තමා නිතර එකිනෙකාට සහයෝගය දක්වා ගනිමින් සාකච්ඡා කළේ පළමුව ඇෆ්ගනිස්තාන මුල් ඉනිමේ ලකුණු 198 දක්වා ගොස් ඉන්පසුව ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් කරා යාමට බවත් ලකුණු 232ක සබඳතාවයක්...
තරගය තීරණාත්මක තත්ත්වයක

තරගය තීරණාත්මක තත්ත්වයක

මෙට්ලන්ඩ් පෙදෙසේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ප්‍රථම හා එකම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දින (03) නිම වන විට ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවුවත් තෙවන දිනය වූ අද (04) තරගය නිමාවට පත්වන විට ඇෆ්ගනිස්තානය ක්‍රමයෙන් නැවත තරගයට අවතීර්ණ...
රංගිරි දඹුලු නවීනතම LED ආලෝක ධාරා පද්ධතිය ජනපති අතින් හෙට විවෘත වෙයි

රංගිරි දඹුලු නවීනතම LED ආලෝක ධාරා පද්ධතිය ජනපති අතින් හෙට විවෘත වෙයි

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර ශ්‍රී ලංකාවේ  ප්‍රථම නවීනතම LED නව ආලෝක ධාරා පද්ධතිය ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකය, ජල ප්‍රතිකාර ඒකකය හා ක්‍රීඩක ආබාධ පුනරුත්ථාපනය කිරීමේ නව වෛද්‍ය ඒකකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ...

Pin It on Pinterest

LKR Sri Lankan rupee