slc
logo
පැතුම්ගේ ද්විත්ව ශතකය ශ්‍රී ලංකාවට ජයගෙන එයි

පැතුම්ගේ ද්විත්ව ශතකය ශ්‍රී ලංකාවට ජයගෙන එයි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු විසිපස් හැවිරිදි දකුණත් පිතිකරු පැතුම් නිශ්ශංක එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කළ මංගල ද්විත්ව ශතකය (210) මුල් කර ගනිමින්, ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මහනුවර පැල්ලේකැලේදී අද (09) පැවැති ප්‍රථම එක්දින තරගයෙන්...
පල්ලේකැලේදී වැඩි ලකුණු අපේක්ෂා කළ හැකියි – කුසල් මෙන්ඩිස් කියයි

පල්ලේකැලේදී වැඩි ලකුණු අපේක්ෂා කළ හැකියි – කුසල් මෙන්ඩිස් කියයි

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ තණතිල්ල පිතිකරුවනට වාසිදායක වන ලෙස උසස් මට්ටමකින් සකසන ලෙසට තණතිල්ල සකස් කරන්නන්ට තමා ඇතුළු කණ්ඩායමත් පුහුණු කාර්යය මණ්ඩලයත් උපදෙස් ලබා දුන් හෙයින් උසස් මට්ටමේ තණතිල්ලක් අපේක්ෂා කළ  හැකි බව ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් සිකුරාදා...
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරග සිකුරාදා සිට පල්ලේකැලේදී

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරග සිකුරාදා සිට පල්ලේකැලේදී

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරග තුනක එක්දින ක්‍රිකට් තරගාවලිය සිකුරාදා (පෙබරවාරි 09) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී සවස 2.30ට ආරම්භ වීමට නියමිතය. ඇෆ්ගනිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගි වූ ටෙස්ට් ක්‍රිකට් තරගය මීට දින තුනකට පෙර ශ්‍රී ලංකාවට කඩුලු...
සඳලිගේ හා ඉමල්කාගේ වාර්තාගත ප්‍රහාරයෙන් දඹුල්ලට පිට පිට දෙවැනි ජය

සඳලිගේ හා ඉමල්කාගේ වාර්තාගත ප්‍රහාරයෙන් දඹුල්ලට පිට පිට දෙවැනි ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අද පැවැති තරගයකදී මහනුවර පළාත පරාජය කළ දඹුල්ල ක්‍රීඩිකාවෝ අපරාජිතව පිට පිට දෙවැනි ජයග්‍රහණය වාර්තා කළේය. එමෙන්ම ගාල්ල පිල කඩුලු 8කින්...
හර්ෂිතාගේ ශතකය දඹුල්ලට ජය ගෙනේ | මහනුවරට කඩුලු 1ක තියුණු ජයක්

හර්ෂිතාගේ ශතකය දඹුල්ලට ජය ගෙනේ | මහනුවරට කඩුලු 1ක තියුණු ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) එක්දින තරගාවලියේ පළමු දිනයේදී දඹුල්ල කාන්තා පිලේ නායිකා හර්ෂිතා සමරවික්‍රමගේ අගනා ශතකයත් සමඟ දඹුල්ලට ලකුණු 178ක දැවැන්ත ජයක් හිමි විය. පී. සරා ඕවල්...

Pin It on Pinterest

LKR Sri Lankan rupee