by Sri Lanka Cricket | දෙසැ. 1, 2023 | Featured, Womens Cricket, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්හ. ඒ අනුව අවසන් පූර්ව වටයේදී ජය තහවුරු කරගත් ගුවන් – යුද කාන්තා ...
by Sri Lanka Cricket | නොවැ. 30, 2023 | Featured, Under 15, නවතම පුවත්
මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩකයින් රැසක් අනාගතයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව බබලවන...
by Sri Lanka Cricket | නොවැ. 29, 2023 | Featured, Under 15, නවතම පුවත්
මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ දකුණ පිල දිනා ගත්තේය. කොළඹ උතුර පිල ලකුණු 86කින් පරාජයට පත්කළ කොළඹ දකුණ...
by Sri Lanka Cricket | නොවැ. 28, 2023 | Featured, Sinhala Column, Womens Cricket, නවතම පුවත්
කාන්තා ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පානදුර – බදුරලිය – යුද හමුදා – කෝල්ට්ස් – ගුවන් හමුදා ජය ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවැති තරගවලදී පානදුර, බදුරලිය,...
by Sri Lanka Cricket | නොවැ. 26, 2023 | Featured, Sinhala Column, Womens Cricket, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පන්දු 55කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 62ක් ලැබූ කොළඹ ක්‍රිකට් සමාජයේ (සීසීසී) කෞෂනී නුත්‍යාංගා විසින් එන්සීසී පිල ලකුණු 148කින් පරාජය කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දුන්නාය....