by Sri Lanka Cricket | දෙසැ. 5, 2021 | Featured, LPL, Schools Cricket
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ තවත් ඉදිරි පියවරක් තබමින් ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිග හැරුම දෙසැම්බර් 05 වැනිදා, ඉරිදා රාත්‍රීයේ ආරම්භවූයේ දේශීය සංස්කෘතියට සහ හෙළ ජාතික අභිමානය ඔප්නංවමිනි....
by Sri Lanka Cricket | දෙසැ. 1, 2021 | Domestic Cricket, Featured, Sinhala Column
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් සමාජ මේජර් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ සූරතාව රාගම පරදා ටැමිල් කණ්ඩායම දිනාගන්නා ලදී. ටැමිල් ක්‍රීඩා සමාජයට අයත් වනාතමුල්ල පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී ටැමිල් කණ්ඩායම...
by Sri Lanka Cricket | නොවැ. 25, 2021 | Domestic Cricket, Sinhala Column
මේජර් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ බදාදා (24) පැවැති තරග අතුරින් ගුවන් හමුදාව, බී.ආර්.සී සහ පොලීසිය ජයග්‍රහණ වාර්තා කළහ. පානදුර – සරස්න්ස්, හලාවත මේරියන්ස් – ගාල්ල සහ නිගම්බු – මුවර්ස් තරග තුනට අයහපත් කාලගුණය හරස්වීමෙන් විසඳුමකින් තොරව...
by Sri Lanka Cricket | නොවැ. 23, 2021 | Domestic Cricket, Sinhala Column
අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ සඳුදා (22) පැවැති තවත් තරග කිහිපයකදී එස්.එස්.සී, ටැමිල්, කැන්ඩි කස්ටම්ස් සහ ලන්කන් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ. එස්.එස්.සී – බදුරලිය තරගයෙන් එස්.එස්.සී ලකුණු 147කින්ද ටැමිල් – සැරසන්ස් තරගයෙන්...
by Sri Lanka Cricket | නොවැ. 22, 2021 | Domestic Cricket, Sinhala Column
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ මෙවර ප්‍රථම ශතකය වාර්තා කිරීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ තීක්ෂිල ද සිල්වා ඉරිදා (21) සමත්විය. බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පොලීසිය සමඟ පැවැති මේ...