by Sri Lanka Cricket | ඔක්. 5, 2020 | Featured, Media Centre, නවතම පුවත්
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පූර්ණ සවිබල ගැන්වීමෙන් උතුරු පළාත් ක්රිකට් සංගමය සහ වව්නියා දිස්ත්රික් ක්රිකට් සංගමය එක්ව පළමු වතාවට සංවිධානය කරන ලද උතුරු ප්රිමියර් ලීග් (NPL)ක්රිකට් තරගාවලියේ අභිනව ශූරයින් ලෙස කිරුළු...
by Sri Lanka Cricket | ඔක්. 5, 2020 | Domestic Cricket, Featured, Media Centre, Under 23, නවතම පුවත්
By Chamila Karawita ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්රධානතම ලීග් ක්රිකට් තරගාවලියේ පළමු තරග වටය අවසානයේ පිතිකරුවන් අතර නිපුන් ධනංජය සහ පන්දු යවන්නන් අතර නිපුන් ලක්ෂාන් පෙරමුණ ගැනීමට සමත්ව...
by Sri Lanka Cricket | ඔක්. 5, 2020 | Featured, Sinhala Column, Under 23, නවතම පුවත්
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 23න් පහළ ප්රධාන ක්රිකට් තරගාවලියේ මූලික වටයේ අවසාන දිනයේදී (ඔක්තෝබර් 4) පිතිකරුවන් දෙදෙනෙකු ශතක දෙකක්ද පන්දු යවන්නන් දෙදෙනෙකු කඩුලු පහ බැගින් දවාලමින්ද දක්ෂතා දැක්වූහ. මෙතෙක්...
by Sri Lanka Cricket | ඔක්. 5, 2020 | Featured, Media Centre, Under 23, නවතම පුවත්
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්රධානතම ක්රිකට් තරගාවලියේ නොසිතූ පෙරැළියක් සිදුකරමින් බදුරලිය ක්රීඩා සමාජය අවසන් කණ්ඩායම් 4 අතර හෙවත් අර්ධ අවසන් තරග වටයට සුදුසුකම්...
by Sri Lanka Cricket | ඔක්. 3, 2020 | Domestic Cricket, Featured, Media Centre, Under 23, නවතම පුවත්
By Chamila Karawita ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්රධානතම ලීග් ක්රිකට් තරගාවලියේ දින 6ක් අවසනදී පන්දු යවන්නන් අතර අම්ෂි ද සිල්වා පළමු ස්ථානය රැක ගැනීමට සමත්වද්දී පිතිකරුවන් අතර පෙරමුණට...