by Sri Lanka Cricket | ඔක්. 3, 2020 | Domestic Cricket, Featured, Media Centre, Under 23, නවතම පුවත්
අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිටයේ අවසන් සති 2 එළැඹෙත්ම හෙවත් 6 වැනි දින අවසානයේදී මෙතෙක් දවස් පළමු ස්ථානයේ වැජඹුණු එස්. එස්. සී. පිල දෙවැනි තැනට ඇද දමමින් එහි පෙරමුණ ගැනීමට ටැමිල් යුනියන් කණ්ඩායම සමත්ව සිටියි. පෙරමුණ...
by Sri Lanka Cricket | ඔක්. 2, 2020 | Domestic Cricket, Featured, Sinhala Column, Under 23, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහළ ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 1) පැවැති තරග කිහිපය අතුරින් ටැමිල් යූනියන් – කැන්ඩි...
by Sri Lanka Cricket | ඔක්. 1, 2020 | Featured, Media Centre, නවතම පුවත්
2020 සැප්තැම්බර් මස 30 වැනිදා ලොව සුපතල ශක්ති ජනක පාන සමාගමක් වන ‘රෙඩ්බුල්’ ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ශක්ති ජනක පාන සහකරු ලෙසින් අනුග්‍රාහකත්වයකට එළැඹ සිටියි. අදාළ අනුග්‍රාහකත්වය පිරිනැමීම වෙනුවෙන්‘රෙඩ්බුල්’ සහ...
by Sri Lanka Cricket | සැප්. 30, 2020 | Featured, LPL, Media Centre
නීරෝධායන කටයුතු සඳහා වන අවශ්‍යතා සපුරා ලීම සඳහා ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ආරම්භක දිනය නොවැම්බර් 21 වැනිදා දක්වා වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙම තරගාවලිය නොවැම්බර් 14 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණද...
by Sri Lanka Cricket | සැප්. 29, 2020 | Featured, Media Centre, Under 23, නවතම පුවත්
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 5 ක් අවසානයේදී පිතිකරුවන් අතර සකුන ලියනගේ සහ පන්දු යවන්නන් අතර අම්ෂි ද සිල්වා පෙරමුණ ගැනීමට...