slc
logo
එකම ජයක් හෝ වාර්තා නොකළ කණ්ඩායම් 7 ක්

එකම ජයක් හෝ වාර්තා නොකළ කණ්ඩායම් 7 ක්

අවුරුදු 23 න් පහළ තරගාවලිය – 5 වැනි සතිය අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ අවසාන සති කිහිපය එළඹෙත්ම යුද හමුදාව, කෝල්ට්ස්, එන්. සී. සී. සහ එස්. එස්. සී. සිය අපරාජිත භාවය රැකගෙන සිටීමට සමත්වූහ. අද (28 දා) දිනයේ...
බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය ආයෙත් කල් යයි

බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය ආයෙත් කල් යයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය තවමත් යහපත් අතට පත් නොවීම හේතුවෙන් මෙම සැප්තැම්බර් මස සිට ඔක්තෝම්බර් මස දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නැවතත් දින නියමයක් නොමැතිව කල් දැමීමට දෙරටේ ක්‍රිකට්...
කණ්ඩායම් පහ ම පූර්ණ ජය වාර්තා කරයි

කණ්ඩායම් පහ ම පූර්ණ ජය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහළ ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා (27) පැවැති තරග පහේ දී ම වර්ෂාව සහ ඇඳිරි කාලගුණය අභිභවමින් කණ්ඩායම් පහක් ම සම්පූර්ණ ජයග්‍රහණ (ඩක් වර්ත් ක්‍රමය නොමැතිව) අත්කරගැනීමට...
‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ නිල පානීය ජල සහකරුවෝ වෙති

‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ නිල පානීය ජල සහකරුවෝ වෙති

2020 සැප්තැස්බර් මස 24 වැනිදා  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශීය සිසිල් බීම සහකරු ලෙසින් කටයුතු කරන මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම එම සහයෝගීතාවය තව දුරටත් ශක්තිමත් කරමින් ‘නිල බෝතල් කළ පානීය ජල සැපයුම්කරුවා’ ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට්...
යුද හමුදාව – එස්. එස්. සී. – බදුරලිය අපරාජිත භාවය රැක ගනිති

යුද හමුදාව – එස්. එස්. සී. – බදුරලිය අපරාජිත භාවය රැක ගනිති

23 න් පහළ තරගාවලිය – සිව්වැනි සතිය  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරග වාරය අවසන් වන විට යුද හමුදාව සහ එස්. එස්. සී. ක්‍රීඩා...

Pin It on Pinterest

LKR Sri Lankan rupee