by Sri Lanka Cricket | සැප්. 23, 2020 | Featured, Media Centre, Under 23, නවතම පුවත්
අවු. 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය – සිව්වැනි සතිය By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සති අන්තය වන විට සිය...
by Sri Lanka Cricket | සැප්. 23, 2020 | Developments, Featured, Media Centre, Media Releases, නවතම පුවත්
2020 සැප්තැම්බර් මස 23 වැනිදා මෙරට සුප්‍රසිද්ධ ඇඟළුම් සපයන ආයතනයක් වන නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විධිමත් (Formal) ඇඟළුම් අනුග්‍රාහකයා ලෙසින් ගිවිසුමකට එළැඹ සිටියි. ඒ අනුව ඉදිරි වසර 3 ක කාලයේදී...
by Sri Lanka Cricket | සැප්. 21, 2020 | Domestic Cricket, Featured, Media Centre, Under 23, නවතම පුවත්
23 න් පහළ තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සති අන්තය අවසන් වන විට යුද හමුදාව, හලාවත මේරියන්ස්, කෝල්ට්ස් සහ එස්. එස්. සී....
by Sri Lanka Cricket | සැප්. 21, 2020 | Domestic Cricket, Featured, Sinhala Column, Under 23, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහල ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ ඉරිදා (20) පැවැති තරග අතුරින් වරාය අධිකරී පිල පරදවා මුවර්ස් කණ්ඩායමද හලාවත මේරියන්ස් පරදවා ලන්කන් කණ්ඩායම ද සම්පූර්ණ ජයග්‍රහණ අත්කර ගැනීමට සමත්විය. වර්ෂාව...
by Sri Lanka Cricket | සැප්. 19, 2020 | Domestic Cricket, Featured, Sinhala Column, Under 23, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න්පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තය වූ අද (19) විශේෂත්වයක් වූයේ මේ තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සමත්වීමය. මීගමුවට...