Domestic Cricket Premier Leagueමනෝජ් සහ තීක්ෂිල ශතක රැස් කරතිWeb AdminFebruary 22, 2020February 22, 2020 by Web AdminFebruary 22, 2020February 22, 202001159 ශ්රී ලංකා ක්රිකට් ආයතනය මෙහෙයවන ප්රිමියර් ලීග් ‘ඒ’ කොටසේ තරගාවලියේ සී.සී.සී. සහ මීගමුව ක්රිකට් සමාජය අතර තරගයේදී සී.සී.සී.කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණකින් ඉදිරියෙන් සිටි අතර මලින්ද...
Domestic Cricket Premier Leagueතියුණු තරගයකින් පසු ලන්කන්ට මුල් ඉනිමේ ජයක්Web AdminFebruary 19, 2020February 19, 2020 by Web AdminFebruary 19, 2020February 19, 202001472 ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්රිකට් තරගාවලිය යටතේ ටැමිල් යුනියන් පිලට එරෙහිව පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජය වාර්තා කිරීමට...
Domestic Cricket Featured News Premier Leagueඑස්.එස්.සී. – බී.ආර්.සී- සැරසන්ස් පූර්ණ ජයග්රහණ වාර්තා කරතිWeb AdminFebruary 17, 2020February 17, 2020 by Web AdminFebruary 17, 2020February 17, 202001446 තෙවැනි සති අන්තය ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාජ පළමු පෙළ තුන් දින ඒ කොටසේ ලීග් ක්රිකට් තරගාවලියේ තෙවැනි සති අන්තය අවසානයේ එස්....
Domestic Cricket Featured Premier League Sinhala Columnහොඳම පන්දු යැවීම කසුන් රජිතගෙන්Chamila KarawitaFebruary 15, 2020February 15, 2020 by Chamila KarawitaFebruary 15, 2020February 15, 202002191 ශ්රි ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නෙකු ලෙසින් කටයුතු කරන වේග පන්දු යවන කසුන් රජිත දැන් පැවැත්වෙන අන්තර් සමාජ ප්රිමියර් ලීග් තෙදින ක්රිකට් තරගාවලිය යටතේ රාගම...
Domestic Cricket Premier Leagueළහිරු තිරිමාන්නත් ශතක සමාජයටWeb AdminFebruary 12, 2020February 12, 2020 by Web AdminFebruary 12, 2020February 12, 202001857 ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ තුන් දින ක්රිකට් තරගාවලිය යටතේ බදුරලිය ක්රීඩා සමාජය විසින් කඩුලු 9 ක් දැවී ලබා දුන් ලකුණු...
Domestic Cricket Media Centre News Premier Leagueසී.සී.සී. සහ එන්. සී. සී. ඉදිරියට එයිWeb AdminFebruary 10, 2020February 10, 2020 by Web AdminFebruary 10, 2020February 10, 202001479 අන්තර් සමාජ පළමු පෙළ තෙදින ක්රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තය අවසන් වන විට ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සී.සී.සී. සහ ටන්. සී. සී. කණ්ඩායම් සමත්වී...
Domestic Cricket Premier Leagueසී.සී.සී. සහ හලාවත මේරියන්ස්ට සත්කාරකයෝ පරදිතිWeb AdminFebruary 10, 2020February 10, 2020 by Web AdminFebruary 10, 2020February 10, 202001220 ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ තුන්දින ප්රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි සති අන්තය අවසානයේදී ජයග්රහණ වාර්තා කිරීමට කොළඹ ක්රීඩා සමාජය (සී.සී.සී) සහ හලාවත...
Domestic Cricket Premier Leagueසඳුන් සහ රන්දිකගෙන් ශතක ලබද්දී නාවික හමුදාව සහ ගාල්ල කළින්ම ජය ලබතිWeb AdminFebruary 9, 2020February 10, 2020 by Web AdminFebruary 9, 2020February 10, 202001483 ශ්රී ලංකා ක්රිකට් ආයතනායේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්රිමියර් ලීග් තෙදින ක්රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තයේ දෙවැනි දිනය වූ ඊයේ (08 දා) ‘ඒ’ කාණ්ඩයේ තරග වලදී එස්....
Domestic Cricket Premier Leagueමිනෝද් භානුක දිල්ෂාන් මුනවීර පැතුම් නිශ්ශංක ප්රථම දිනයේ ශතක ලබතිWeb AdminFebruary 8, 2020February 12, 2020 by Web AdminFebruary 8, 2020February 12, 202001412 ශ්රී ලංකා ක්රිකට් ආයතනය මෙහෙයවක ප්රිමියර් ලීග් තෙදින අන්තර් සමාජ ක්රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගාවලියේදී මිනෝද් භානුක (සී.සී.සී) දිල්ෂාන් මුනවීර (මීගමුව ක්රිකට් සමාජය)...
Domestic Cricket Premier Leagueඅන්තර් සමාජ තෙදින තරගාවලිය – දෙවැනි සතියWeb AdminFebruary 8, 2020February 12, 2020 by Web AdminFebruary 8, 2020February 12, 202001792 සී.සී.සී. – බී. ආර්. සී. මිනෝද් භානුකගෙන් පිට පිටම දෙවැනි ශතකයත් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්රධානතම තුන්දින ක්රිකට් තරගාවලියේ දෙවැනි සතිය වූ අද...