slc
logo
Home   |    News
ඔක්තෝබර් 30, 2022
ඒස්  කැපිටල්  කළින්ම දිනයි

sinhala editor

අන්තර් සමාජ මේජර් ලීග් තරගාවලියේ මේ සතිය  අන්තයේ (28-30)  පැවැති තරගඩ 12  අතුරින්  පූර්ණ තරග ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් කණ්ඩායම අද (29 දා) සමත්විය. සම්පුර්ණ දිනයක්ම  ඉතිරිව තිබියදී   පානදුර   ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් සමත්විය.

දෙවන  දිනය වූ සෙනසුරාදා (29)   ලන්කන් කණ්ඩායමේ රිසිත්  උපමාල්  බදුරලිය  කණ්ඩායමේ  මළිදු මදුරංග සහ යුදහමුදා  කණ්ඩායමේ මහේෂ් කුමාර ශතක  රැස් කිරීමට සමත් වුහ. 

පන්දු යවන්නන්  හත්දෙනෙකුම   කඩුලු   පහ ඉක්මවා  ලබාගැනීමටද   මෙදින  සමත්වීම  විශේෂත්වයකි එම   පන්දු  යවන්නන් වුයේ  පානදුර කණ්ඩායමේ   නිමේෂ් විමුක්ති  සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ තරුෂ ප්‍රනාන්දු  සී.සී.සී  කණ්ඩායමේ  මාලින්ද පුෂ්පකුමාර  ඒස්  කැපිටල් කණ්ඩායමේ වනුජ සහන් යුදහමුදාවේ  සීක්කුගේ ප්‍රසන්න  නාවික හමුදාවේ   නවීන් කවිකාර සහ මුවර්ස් කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් ය.

  • පානදුර  –  ඒස්  කැපිටල්

ඒස්  කැපිටල් පිලට කඩුලු 10 ක ජයක්

පානදුර මුල් ඉනිම 126 (කොසාන් ධනුෂ්ක 32 රොෂාන් විජේනායක 30 රොෂාන් ජයතිස්ස 26/3 මොහොමඩ්   ඉර්ෆාන් 66/3 සිතුම්  දිසානායක 32/2)

එස්  කැපිටල් මුල් ඉනිම 237- ( පන්දුවාර 64.1යි) – ( සකුන  ලියනගේ 63  හර්ෂ කුරේ 47 ලසිත් කෘස්පුල්ලේ 44 වනුජ  සහන්  23 නිමේෂ් විමුක්ති 82/8)

පානදුර දෙවන  ඉනිම  සියල්ල දැවී 124 ( පානදුර 38.2යි) –  (චානක රුවන්සිරි 36   රොෂාන් විජේනායක   20 රමිද  විජේසුරිය 18 වනුජ සහන්   34/5 රොෂාන් ජයතිස්ස 39/2)

ඒස්  කැපිටල්  දෙවන  ඉනිම  කිසිවෙකු නොදැවී 16 ( පන්දුවාර 2.1 )  – (වනුජ  සහන්  නොදැවී 12)

  • එන්.සී.සී. – බ්ලුම්ෆීල්ඩ්

න්.සී .සී . මුල් ඉනිම 130 (උපුල් තරංග  26 අහන් වික්‍රමසිංහ 24 ළහිරු  මධුශංඛ 70/5 මධුක ලියනපතිරනගේ 18/3 චානක කොමසාරු 20/2)

බ්ලුම්ෆීල්ඩ් මුල් ඉනිම සියල්ල දැවී 319 (පන්දුවාර 91.3යි) (හස්නේන් බොකාරි 196 මධුක  ලියනපතිරනගේ  22 අම්සි ද සිල්වා 60/3 දිල්ෂාන් අරබේගෙදර 103/3 නිපුන්  රන්සික 48/2)

එන්.සී.සී. දෙවන  ඉනිම   කඩුලු 281( පන්දුවාර 30) – ළහිරු උදාර 25 උපුල් තරංග නොදැවී 21 සදුන් වීරක්කොඩි නොදැවී 21 මදුක ලියනපතිරනගේ 25/1යි)

  • පොලීසිය  –ගෝල් 

ෝල්  මුල්  ඉනිම    223 –(නිශාන් කුස්වා 74  විනුජ   දුල්සර 39 ශලිත් ප්‍රනාන්දු 34  චතුර රන්දුනු 71/4 සුපුන් මධුශංඛ 20/2 නුවන් ප්‍රදිප් 33/2

පොලීසීය  මුල් ඉනිම 269 පන්දුවාර 77.3 – ( මදුරන්ග  සොයිසා 43 දුලාජ් මදයංග 55 චාමර සිල්වා 50 සුපුන් මධුශංඛ නොදැවී 39  හරින් බුද්දිල 63/3  රගු ෂර්මා 86/3)

ගෝල්  දෙවනි  ඉනිම  කඩුලු 5  107යි (පන්දුවාර 34යි) –  ( විනුර  දුල්සර 32 ශලිත් ප්‍රනාන්දු 25  නලින් ප්‍රියදර්ශන 34/4

  • නිගම්බුගුවන්  හමුදාව

නිගම්බු මුල් ඉනිම සියල්ල දැවී 315 ( පන්දුවාර 94.3යි) – (දිල්ෂාන් මුනවීර 85 ජේටින් සක්සේනා 82 ජීවක සෂින් 31 උපුල් ඉන්ද්‍රසිරි 26 දුලාංජන මෙන්ඩිස් 94/5 මදුෂාන් රවිචන්ද්‍රකුමාර් 50/2  මුවින් සුබසිංහ 29/2)

ගුවන් හමුදාව මුල් ඉනිම කඩුලු 7 ට  256යි  (පන්දුවාර 83යි ) – ( කසුන්  ඒකනායක  79  උදයවංශ පරාක්‍රම 53 මුවින්  සුබසිංහ නොදැවී 40 සචින්  ජයවර්ධන  28 උපුල් ඉන්ද්‍රසිරි  92/3   ජේටින් සක්සේනා 62/4)

  • ලන්කන් –   සෙබස්ටියනයිට්ස්

ලන්කන්   මුල්  ඉනින  සියල්ල්  දැවී  414 යි  ( පන්දුවාර 133.1 යි )  – (රිසිත් උපමල් 108   කසුන්  අබේරත්න   111  ඊස්වර දිසානායක  67  ළහිරු දිල්ෂාන්  40  තරුෂ ප්‍රනාන්දු   79/5  චාමික එදිරිසිංහ  150/2)

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම කඩුලු 4 ට  109යි  ( පන්දුවාර 47)  රයන් ප්‍රනාන්දු 46 ලොහාන් ද සොයිසා 27 සචා ද  අල්විස් 25 දමිත  සිල්වා 15/3

  • නුගේගොඩ –  බදුරලිය

නුගේගොඩ මුල් ඉනිම සියල්ල දැවී  185– (කරන්  කයිලා  37 සුවත්  මෙන්ඩිස්  35 ළහිරු ගමගේ 12/4 රුචිර  කෝසිත  43/2)

බදුරලිය මුල් ඉනිම 304  යි   ( පන්දුවාර 62.4  යි  ) -( මළිදු මදුරංග 129  චලන  ද  සිල්වා   52  මිතිර  තෙනුර  23 කරන්  කයිලා  67/3යි   සුවත්  මෙන්ඩිස් 121/4 සහන්  නානායක්කාර  58/2 යි)

නුගේගොඩ මුල් ඉනිම කඩුලු 4  225 (පන්දුවාර 65.5යි)  –  ( අභිෂේක් ලියනආරච්චි 89 පැතුම් දිල්ෂාන් 55  දිල්හාර පොල්ගම්පල  52 අලංකාර අසංක 19/2)

  • යුදහමුදාව –   චිලව්මේරියන්ස්

ුදහමුදාව මුල් ඉනිම සියල්ල දැවී 376 ( පන්දුවාර 100.1යි) – ( ලක්ෂාන් එදිරිසිංහ 112 මහේෂ් කුමාර 106 තුලින  දිල්ෂාන් 50 අෂාන් රන්දික 35 ස්වාප්නිල් ගුගේල් 104/4 අවිදුර තීක්ෂණ  109/3යි )

චිලව්මේරියන්ස් මුල් ඉනිම 272 ( පන්දුවාර 81) – (ලසිත් ලක්ෂාන් 60  රවීන් යසස් 43 තීක්ෂල  ද සිල්වා 61 කසුන්  විදුර  25 අනුජ  ජෝටින්  23 සීක්කුගේ ප්‍රසන්න  69/5  යශෝධ මෙන්ඩිස් 19/2

  • සී.සී.සී –  කැන්ඩි කස්ටම්ස්

සී.සී.සී  මුල්  ඉනිම  201  ( පන්දුවාර 76.1යි)  – ( මාලිංග අමරසිංහ 92  චමිදු විජේසිංහ 65   සහන්    අදීෂ 32/6  සචිත්‍ර පෙරේරා 59/2) 

කැන්ඩි කස්ටම් මුල් ඉනිම සියල්ල දැවී  144 යි  (පන්දුවාර 45.5යි)   –  හර්ෂ  රාජපක්ෂ  62  ඉයන් දේව්සිං 30  මලින්ද පුෂ්පකුමාර 62/5  ලක්ෂාන් සදකැන්  36/3)

සී.සී.සී  දෙවන ඉනිම   කඩුලු  3 ට  236 (පන්දුවාර 53)  – නිමේෂ් ගුණසිංහ 97 මිනෝද් භානුක  නොදැවී 91 පවන්  රත්නායක 27 උමේග චතුරංග 65/2)

  • කෝල්ට්ස්රාගම

කෝල්ට්ස් මුල් ඉනිම කඩුලු  6ට  486 යි  (පන්දුවාර 110) – ( ධනංජය ලක්ෂාන් 154 සංගීත් කුරේ 64  ඇන්ජ්ලෝ මැතිව්ස් 61  හෂාන් දුමිදු 60  ප්‍රියමාල් පෙරේරා 58   විෂාඩ් රන්දික නොදැවී 52  සංජුල බණ්ඩාර 97/3  නිපුන් මාලිංග 62/2)

රාගම මුල් ඉනිම කඩුලු 7  262 (පන්දුවාර 63) – (ජනිත්  ලියනගේ 70 අවිශ්ක තරිදු 61 නිශාන් මධුශ්ක 51 නිපුන්මාලිංග 21 රොහාන් සංජය 67/4)

  • එස්.එස්.සීකුරුණෑගල යුත්

 එස්.එස්.සී  මුල් ඉනිම  සියල්ල  දැවී  375  (පන්දුවාර 96.5) – ( මනෝජ්   සරත්චන්ද්‍ර   113රොෂේන්  සිල්වා   100 ප්‍රභාත් ජයසුරිය නොදැවී  57 නවීන් ගුණවර්ධන 83/3  දිනුෂ්ක   මලන් 70/3

කුරුණෑගල යුත් කඩුලු   8 ට  262(පන්දුවාර 72)  – (දමිත් පෙරේරා 95සනෝජ්  දර්ශික 71  මුදිත  ප්‍රේමදාස  34 ප්‍රභාත් ජයසුරිය  80/4 කළණ පෙරේරා 33/2)

  • මුවර්ස් කලුතර  නගර

මුවර්ස් මුල් ඉනිම කඩුලු 8427(පන්දුවාර 108.3යි) -( පසිදු සුරියබණ්ඩාරපන්දු 181 කවිදු   කුලසේකර 65  සොහාන් ද ලිවේරා  61  මොහමඩ් ශිරාෂ්  38  සාරංග  රාජගුරු 80/2  සුදාර  දක්ෂිත 84/2 යි )

කලුතර නාගරික  මුල්  ඉනිම සියල්ල  දැවී 197 ( පන්දුවාර 59.1යි) -( ඉෂාන් අබේසේනර 50 සුකිත මනෝජ් 43 ජොහාන් මෙන්ඩිස් 27 රමේෂ් මෙන්ඩිස් 96/5 තිෂාන්  විතුෂාන්  64/4) සහ දෙවන  ඉනිම  කඩුලු 2 36  ( පන්දුවාර 11.2යි) – (තරිදු සිල්වා 15)

  • නාවික  හමුදාව ටැමිල් යුනියන්

නාවික හමුදාව මුල් ඉනිම සියල්ල දැවී 282  – ( සහන් කෝසල  94 අදීෂ නානායක්කාර 63  අසන්ත සිංගප්පුලි 41 මාලිංග මාලිගස්පෙ 40  රවීන්  ද  සිල්වා 86/4  ශිරාන් ප්‍රනාන්දු 33/3)

ටැමිල් යුනියන් මුල් ඉනිම සියල්ල දැවී 338 ( පන්දුවාර 90.2) – ( නවෝද් පරනවිතාන 48 රවිදු ප්‍රනාන්දු 61 රොන් චන්ද්‍රගුප්ත් 43 සධීර සමරවික්‍රම 36  දිලුම් සුධීර 38  කමේෂ් නිර්මාල් 31 නවීන්කවිකාර  100/6)

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar