slc
logo
Home   |    News
ඔක්තෝබර් 3, 2022
චිලව්මේරියන්ස්  ප්‍රබල ටැමිල් යුනියන් පරාජය කරයි

sinhala editor

මේජ තුන් දින ලීග් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ ඉරිදා අවසන් වු  තරග 11 අතුරින් චිලව්මේරියන්ස්  සී.සී.සී. පානදුර සහ බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම්  ජයග්‍රහණය අත්කර ගත්හ.

සති අන්ත තරග අතුරින් විශාලම පෙරැළිය වුයේ ප්‍රබල ටැමිල් යුනියන් කණ්ඩායමලකුණු 203 කින් පරාජයට පත්කිරීමට චිලව්මේරියන්ස්  සමත්වීමය.

එස්.එස්.සී සහ රාගම අතර තරගයේදී ප්‍රබල රාගම අභිබවා දස්කම්පෑමට එස්.එස්.සී සමත්වීය රාගම ප්‍රබල පිතිකරු නිශාන් මධුෂ්කට මේ කොහෙමෙත් ලකුණු අතරට පිවීසීමට අවස්ථාවක් නොදීමට එස්.එස්.සී පන්දු යවන්නෝ සමත්වුහ.

සෙබස්ටියනයිට්ස් – ගෝල් තරගයේ දී සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ තරිදු රත්නායක ප්‍රබල පන්දු යැවීමක නිරත වෙමින් ගෝල් මුල් ඉනිමේදී  ලකුණු 138කට කඩුලු 8ක් දවාලීමට සමත්විය.

චිලව් මේරියන්ස් පිලට ලකුණු 203 ක ජයක්

චිලව් මේරියන්ස් මුල් ඉනිම 191– (විශ්ව  චතුරංග  58  දසුන්‌ සෙනෙවිරත්න 28  දිලුම් සුධීර 71/6  රවින්  ප්‍රනාන්දු  76/3)

ටැමිල් යුනියන් මුල්  ඉනිම  155  –  ( කමේෂ් නිර්මාල් 61 ලසිත් ලක්ෂාන් 57/5 ) 

චිලව්මේරියන්ස් දෙවන  ඉනිම 317 යි  (පන්දුවාර 92.1 යි)  -(ගවුරව් ජතාර්  81  පුලින තරංග 62 ලසිත් ලක්ෂාන් 49  ශිරාන් ප්‍රනාන්දු 38/4 දිලුම් සුධීර 116/3)

ටැමිල් යුනියන් දෙවන ඉනිම 150 (පන්දුවාර 43.1යි) – (රෝන් චන්ද්‍රගුප්ත් 37 දිලුම් සුධීර 23 ලසිත් ලක්ෂාන් 65/5 ස්වාප්නිල් ගුගේල් 76/3)

සී.සී.සී  කඩුලු 9 කින්  බී.ආර්.සී පරදවයි

බී.ආර් .සී මුල්  ඉනිම  153  – (ළහිරු සමරකෝන් 37 අෂාන් ප්‍රියංජන් 51/8 )

සී.සී.සී.   මුල්   ඉනිම 210  –  ( ලසිත් අබේරත්න 56 අෂාන් ප්‍රියංජන් 34 දුෂාන්තහේමන්ත70/4 දුවිදු තිලකරත්න 43/3)

බී.ආර් .සී දෙවන  ඉනිම  258  ( පන්දුවාර 69.3යි )  – ( දිලාන් ජයලත් 93දනල්  හේමන්ත 38  ළහිරු සමරකෝන් 57  ලක්ෂාන් සදකැන් 93/4 අෂාන් ප්‍රියංජන් 101/5)

සී.සී.සී දෙවන  ඉනිම  කඩුලු 1 ට  202   ( පන්දුවාර 34.2 යි )  – (  නිමේෂ ගුණසිංහ නොදැවී 86  අෂාන් ප්‍රියංජන් 55 මිනෝද් භානුක නොදැවී 52  ඩී.හේමන්ත 72/1)

පානදුරට ඉනිමක  සහ ලකුණු 28ක ජයක්

පානදුර  මුල් ඉනිම  392  – (රමිදු විජේසුරිය 125 කොසාන් ධනුෂ්ක 78   නිමේෂ් විමුක්ති 65  සහන්  නානායක්කාර 84/4  කයිසර් අස්රෆ් 98/3)

නුගේගොඩ මුල් ඉනිම 75 – (මුර්ටාෂ් ට්‍රන්ක්වාල් 23 නිමේෂ් විමුක්ති 43/7)

නුගේගොඩ දෙවන  ඉනිම 289(  පන්දුවාර 57.1යි) – ( අභිෂේක් ලියනආරච්චි 89  මුර්ටාෂ් ට්‍රන්ක්වාල් 55  සුවත් මෙන්ඩිස් නොදැවී 50 නිමේෂ් විමුක්ති 98/4   ඉවංක සංජුල 62/4යි)

බ්ලුම්ෆීල්ඩ් පිලට කඩුලු 10 ක ජයක්

බ්ලුම්ෆීල්ඩ් මුල් ඉනිම 342 – (හස්නෙන් බොනාරි 117 ළහිරු මධුශංඛ 71 නවීන්  කවිකාර 84/7 අසංක සිංගප්පුලි 75/2)

නාවික හමුදාව මුල් ඉනිම 185 යි (පන්දුවාර 54යි) – ( විනෝද් පෙරේරා නොදැවී 41 අදීෂ නානායක්කාර 32 රශ්මි මෙවන් 30 දීලීප ජයලත් 51/5 )

නාවික හමුදාව දෙවන  ඉනිම 157යි (පන්දුවාර 49.5 යි) –( සුපුන් ලීලාරත්න 35 කවිදු රණසිංහ 35 සහන් කෝසල 23 හස්නේන් බොකාරි 38/5  චානක කොමසාරු 58/3)

බ්ලුම්ෆීල්ඩ් දෙවන  ඉනිම  කිසිවෙකු නොදැවී 01

මුවර්ස් කෝල්ට් ජය පැරදුමෙන් තොරයි

මුවර්ස් මුල් ඉනිම 126 – (පසිදු සුරියබණ්ඩාර 46 දුනිත් වෙල්ලාලගේ 32/4 ජෙහාන් ඩැනියල් 33/3)

කෝල්ට්ස් මුල් ඉනිම කඩුලු 9 468 –( සංගීත් කුරේ 145 ප්‍රියමල් පෙරේරා 81  දුනිත් වෙල්ලාලගේ නොදැවී 78  රමේෂ් මෙන්ඩිස් 137/3 )

මුවර්ස් දෙවන  ඉනිම  කඩුලු 5 ට  334යි (පන්දුවාර  101 යි) –  ( ජනිත් පෙරේරා නොදැවී 135 කවිදු කුලසේකර 80 රමේෂ් මෙන්ඩිස් 42 අකිල ධනංජය129/2  ධනංජය ලක්ෂාන් 35/2)

කලුතර නගර පොලිසිය ජය පැරදුමින් තොරයි

කලුතර නගර මුල් ඉනිම 269 (පන්දුවාර  93 යි) – ( සුකිත මනෝජ් 60 යේසිත රූපසිංහ 42 චතුර පීරිස් 27 ඉෂාන් අබේසේකර 27 නුවන් ප්‍රදීප් 67/3 නලින් ප්‍රියදර්ශණ 90/2)

පොලිසිය මුල් ඉනිම කඩුලු 5 ට  206 (පන්දුවාර  61 යි) – ( නදීර බාලසුරිය 91 චතුරංග කුමාර 46 දුල්ෂාන් උදයංග 28 තරිදු සිරිවර්ධන 46/1)

කුරූණෑගල යුත් කැන්ඩි කස්ටම් විසදුමකින් තොරයි

කුරූණෑගල යුත් පළමු ඉනිම 407 – (සමීර සඳමල් 118 දමිත පෙරේරා 92 ධනුෂ්ක ධර්මසිරි 52 සචිත්‍ර පෙරේරා 90/4 සම්පත් පෙරේරා 60/2 )

කැන්ඩි කස්ටම් මුල් ඉනිම 314 (පන්දුවාර114යි) – ( ඉරෝෂ්  සමරසුරිය 74 උදේශ් උදයංග 61 රවිදු කරුනාරත්න 38 රශ්මික  මධුශංඛ 91 නවීන් ගුණවර්ධන 73/4 දිනුෂ්ක මලන් 39/2

කුරූණෑගල යුත් දෙවන  ඉනිම  කඩුලු 1 36යි (පන්දුවාර 9 යි)

එස්.එස්.සී රාගම විසඳුමින් තොරයි

එස්.එස්.සී මුල් ඉනිම 387 – ( නුවනිදු ප්‍රනාන්දු 148 ලක්ෂිත මනසිංහ 55 ප්‍රභාත් ජයසුරිය 41 ශෂික දුල්ෂාන් 135/6 නිපුන් මාලිංග 63/3)

රාගම මුල් ඉනිම140  නිපුන් මාලිංග 26 කල්හාර සේනාරත්න 35 ප්‍රභාත් ජයසුරිය 59/7

රාගම දෙවන ඉනිම  කඩුලු 7 285 යි ( පන්දුවාර 95) – දමිඳ ප්‍රනාන්දු  62  අවිශ්න තරිදු 81නිපුන් මාලිංග නොදැවී 34  ප්‍රභාත්ජයසුරිය 114/4 නිම්නක ජයතිලක 66/3)

එන්.සී.සී. –සරසන්ස් විසඳුමකින් තොරයි

එන්.සී.සී. මුල් ඉනිම 475 – (අහන් වික්‍රමසිංහ 234 අම්සි සිල්වා 104 සහන් ආරච්චිගේ 61 දුෂාන් විමුක්ති 174/4 මොහොමඩ් දිල්ෂාන් 92/4)

සරසන්ස් මුල් ඉනිම 218 ( පන්දුවාර 59.4) – තවිදු විතානගේ 44 ප්‍රමෝද් මධුවත්ත 35 සදුන් මෙන්ඩිස් නොදැවී 39 නිපුන් රන්සික 38/2 සහන් ආරච්චි 34/4)

සරසන්ස්  දෙවන ඉනිම කඩුලු 7229 යි ( පන්දුවාර 79) – (නිපුන් කරුණානායක  54ප්‍රමෝද් මධුවත්ත නොදැවී 74  මිලින්ද සිරිවර්ධන 29 ලසිත් ඇඹුල්දෙණිය 87/4

සෙබස්ටියනයිට්ස්ගෝල් තරගයේ විසදුමක් නෑ

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම 297 – ( සචිත්‍ර ජයතිලක 52 සචිර පරනාතල 43 ලොහනේ සොයිසා 44 රගුෂර්මා 88/6 යි සදුන් මධුශංඛ 70/3

ගෝල් මුල් ඉනිම 284 ( පන්දුවාර 93.1යි) – විනුර දුල්සර 56 සමීර කදනආරච්චි50 ශලිත් ප්‍රනාන්දු 79 සජිත් ප්‍රියාන් 29 තරිදු රත්නායක 138/8

සෙබස්ටියනයිට්ස් දෙවන ඉනිම 149 ( පන්දුවාර 44.4යි) – ලොහාන් ද සොයිසා 35 තරුෂ ප්‍රනාන්දු 48 රගුෂර්මා81/4 සුභානු රාජපක්ෂ 30/3)

ගෝල් දෙවන ඉනිම කිසිවෙකු නොදැවී25 ( පන්දුවාර 3යි)

යුදහමුදාවනිගම්බු තගයේ විසදුමක් නෑ

යුද හමුදාව මුල් ඉනිම 215 ( කේෂාන් එදිරිසිංහ 51 ගිහාන් කොරලගේ  නොදැවී 50 සුව්දු ලක්ෂාන් 42 චනුර ප්‍රනාන්දු 68/3 උපුල් ඉන්ද්‍රසිරි 56/3

නිගම්බු මුල් ඉනිම කඩුලු 9 284 ( පන්දුවාර 60යි) – දිමුත් සදරුවන් 63 ජේට්න් සක්සේනා 53 අසේන් සිල්වා 46 කෙවින් අල්මේදා 42 සුමිද ලක්ෂාන් 43/3 කෞමල් නානායක්කාර 79/2 අසංකමනෝජ් 47/2 යි)

යුදහමුදා දෙවන ඉනිම කිසිවෙකු නොදැවී 19 ( පන්දුවාර 5යි)

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee