slc
logo
Home   |    News
නොවැම්බර් 1, 2022
පොලිසිය, සී. සී. සී, ටැමිල් යූනියන් සහ බදුරලිය ජය වාර්තා කරති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ තුන්දින මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (30) නිමාවට පත් වුණු තරග 11 අතුරින් කණ්ඩායම් හතරක් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය. පොලිසිය කඩුලු 7කින් ගෝල් කණ්ඩායම ද, සී. සී. සී. ලකුණු 98කින් කැන්ඩි කස්ටම් ද, ටැමිල් යූනියන් කඩුලු හයකින් නාවික හමුදාව ද පරාජය කළහ.  බදුරලිය සහ නුගේගොඩ අතර තරගය තියුණු මුහුණ වරක් ඉසිලූ අතර, අවසානයේ බදුරලියට කඩුල්ලක ජයක් අත් විය.

අද (30) දිනයේ දී සී. සී. සී. කණ්ඩායමේ මිනෝද් භානුක (නොදැවී 118) සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ ඉෂාන් රංගන (100) යුද හමුදාවේ තුලින දිල්ෂාන් (නොදැවී 112යි) සහ කලුතර නගර කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙකු වන සුකිත් මනෝජ් (152) සහ සවන් කංකානමගේ (105) ශතක රැස් කිරීමට සමත් වූහ.

  • පොලිසිය කඩුලු හතකින් ජයගනියි

ගෝල් මුල් ඉනිම 223 (නිශාන් කුස්වා 74, විනුර දුල්සර 39, ශාලික් ප්‍රනාන්දු 34, චතුර රන්දුනු 71/4, සුපුන් මධුශංඛ 20/2)

පොලීසය මුල් ඉනිම 269 (මදුරංග සොයිසා 43, දුලාෂ් උදයංග 55, චාමර සිල්වා 50, හරීන් බුද්දිල 63/3 රගු ෂර්මා 86/3යි)

ගෝල් දෙවන ඉනිම 190 (පන්දුවාර 59.1) (විනුර දුල්සර 32, ශාලිත් ප්‍රනාන්දු 25, දිල්ෂාන් කාංචන 32, නලින් ප්‍රියදර්ශන 85/6, චතුර රන්දුනු 51/4)

පොලීසිය දෙවන ඉනිම කඩුලු 3145 (පන්දුවාර 31.3) (මදුරංග සොයිසා 57, චතුරංග කුමාර නොදැවී 38, නදීර බාලසූරය 27, හරින් බුද්දිල 30/1යි)

  • එන්. සී. සී. – බ්ලූම්ෆීල්ඩ් (ජය පරාජය නෑ)

එන්. සී. සී. මුල් ඉනිම 130 – (උපුල් තරංග 26, අහන් වික්‍රමසිංහ 24, ළහිරු මධුශංඛ 70/5, මධුක ලියනපතිරගෙ 18/3යි)

බ්ලූම්ෆීල්ඩ් මුල් ඉනිම 319 – (හස්නේන් බොකාරි 196, මධුක ලියනපතිරගෙ 22, අම්සි ද සිල්වා 60/3, දිල්ෂාන් අරඹෙගෙදර 103/3)

එන්. සී. සී. දෙවන ඉනිම 328 (පන්දුවාර 105.4යි) – (සහන් ආරච්චිගෙ 92, උපුල් තරංග 68, අහන් වික්‍රමසිංහ 34, සඳුන් වීරක්කොඩි 33, නිපුන් රන්සික 28, හස්නේන් බොකාරි 67/3, මාධව වර්ණපුර 31/2, චානක කොමසාරු 90/2, මධුක ලියනපතිරනගෙ 97/2යි)

බ්ලූම්ෆීල්ඩ් දෙවන ඉනිම (කිසිවෙකු නොදැවී 32යි) (පන්දුවාර 8යි)

  • නිගම්බු ගුවන් හමුදාව (ජය පරාජ නෑ)

නිගම්බු මුල් ඉනිම 315 (දිල්ෂාන් මුනවීර 85, ජේටින් සක්සේනා 82, ජීවක සෂින් 31, දුලාංජන මෙන්ඩිස් 94/5, මුවින් සුබසිංහ 29/2)

ගුවන් හමුදාව මුල් ඉනිම 276 (පන්දුවාර 94.4යි) (කසුන් ඒකනායක 79, උදයවංශ පරාක්‍රම 53, මුවින් සුබසිංහ 50, උපුල් ඉන්ද්‍රසිරි 92/3, ජේටින් සක්සේනා 63/4, ධනුෂ්ක සඳරුවන් 38/3)

නිගම්බු දෙවන ඉනිම කඩුලු 7171 (පන්දුවාර 58යි) (ජීවක සෂින් 42, කෙවින් අල්මේදා 38, දිමුත් සඳරුවන් 23, මුවින් සුබසිංහ 46/3, සචින් ජයවර්ධන 30/2)

ගුවන් හමුදාව දෙවන ඉනිම කඩුලු 269යි (පන්දුවාර 16යි) (කසුන් ඒකනායක 34, කෙමිර විජේනායක නොදැවී 17, ජේටින් සක්සෙනා 25/1යි)

  • ලන්කන් සෙබස්ටියනයිට්ස් (ජය පරාජ නෑ)

ලන්කන් මුල් ඉනිම 414 (කසුන් අබේරත්න 111, රසිත් උපමල් 108, ඊස්වර දිසානායක 67, තරුෂ ප්‍රනාන්දු 79/5, චාමිකර එදිරිසිංහ 150/2යි)

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම කඩුලු 8425 (පන්දුවාර 128.2යි)

ඉෂාන් රංගන 109, සචිත ජයතිලක 70, තරිඳු රත්නායක නොදැවී 50, රමේන් ප්‍රනාන්දු 46, මනෙල්ක ද සිල්වා 46, දමිත සිල්වා 75/4, ගීත් කුමාර 87/4)

  • නුගේගොඩ බදුරලිය (බදුරලිය කඩුල්ලකින් ජයගනී)

නුගේගොඩ මුල් ඉනිම 185 (කාරන් කයිලා 37, සුවත් ‍මෙන්ඩිස් 35, ළහිරු ගමගේ 12/4, රුචිර කෝසිත 43/2යි)

බදුරලිය මුල් ඉනිම 304 (මළිඳු මදුරංග 129, චලන ද සිල්වා 52, කාරන් කයිලා 67/3, සුවත් මෙන්ඩිස් 121/4, සහන් නානායක්කාර 58/2යි)

නුගේගොඩ දෙවන ඉනිම කඩුලු 8334 (පන්දුවාර 91.4) (අභිෂේක් ලියනආරච්චි 89, පැතුම් දිල්ෂාන් 55, දිල්හාර පොල්ගම්පල 52, කාරන් කයිලා 56. සුවත් මෙන්ඩිස් නොදැවී 36, අලංකාර අසංක 56/5)

බදුරලිය දෙවන ඉනිම කඩුලු 9217යි (පන්දුවාර 52.4යි) (අනුක් ප්‍රනාන්දු 67, රමේෂ් සිල්වා නොදැවී 44, මිතිජ තෙනුර 31, චලන ද සිල්වා 22, කාරන් කයිලා 56/5, රුමේෂ් බුද්ධික 23/2, සහන් නානායක්කාර 78/2යි)

  • යුද හමුදාව චිලව් මේරියන්ස් (ජයපරාජ නෑ)

යුද හමුදාව මුල් ඉනිම 376 (ලක්ෂාන් එදිරිසිංහ 112, මහේෂ් කුමාර 106, තුලින දිල්ෂාන් 50, ස්වප්නිල් ගුගේල් 104/4, අවිඳු තීක්ෂණ 109/3යි)

චිලව් මේරියන්ස් මුල් ඉනිම 272 (පන්දුවාර 81) (ලසිත් ලක්ෂාන් 60, රවින් යසස් 43, තීක්ෂිල ද සිල්වා 61, සීක්කුගේ ප්‍රසන්න 69/5, ‍යශෝධ මෙන්ඩිස් 19/2)

යුද හමුදාව දෙවන ඉනිම කඩුලු 4248 (පන්දුවාර 77.5යි)

තුලින දිල්ෂාන් නොදැවී 112, හිමේෂ ලියනගේ 70, අෂාන් රන්දික 32, අනුජ් ජෝටින් 17/1යි)

  • සී. සී. සී. – කැන්ඩි කස්ටම් (සී. සී. සී. ලකුණු 98කින් ජයගනී)

සී. සී. සී. මුල් ඉනිම 201 (මාලිංක අමරසිංහ 92, චමිඳු විජේසිංහ 65, සහන් අදීෂ 32/6, සචිත්‍ර පෙරේරා 59/2යි)

කැන්ඩි කස්ටම් මුල් ඉනිම 144 (හර්ෂ රාජපක්ෂ 62, දේව් සිං 30, මාලින් ද පුෂ්පකුමාර 62/5, ලක්ෂාන් සඳකැන් 36/3යි)

සී. සී. සී. දෙවන ඉනිම කඩුලු 4305යි (පන්දුවාර 59.1) (නිමේෂ් ගුණසිංහ 97, මිනෝද් භානුක නොදැවී 118, පවන් රත්නායක 27, ලසිත් අබේරත්න 34, උමේග චතුරංග 78/2)

කැන්ඩි කස්ටම් දෙවන ඉනිම සියල්ල දැවී 264 (පන්දුවාර 71.4යි) (‍‍ඉමේෂ් උදයංග 61, මිතුන් ජයවික්‍රම 59, හර්ෂ රාජපක්ෂ 38, දේව් සිං 34, සොනල් දිනුෂ 81/6යි)

  • කෝල්ට්ස් රාගම (ජයපරාජ නෑ)

කෝල්ට්ස් මුල් ඉනිම කඩුලු 6486යි (ධනංජය ලක්ෂාන් 154, සංගීත් කුරේ 64, ඇන්‍ජලෝ මැතිව්ස් 61, හෂාන් දුමිඳු 60, ප්‍රියමල් පෙරේරා 58, විෂාඩ් රන්දික නොදැවී 52, සංජුල බණ්ඩාර 97/3, නිපුන් මාලිංග 63/2යි)

රාගම මුල් ඉනිම කඩුලු 9322 (පන්දුවාර 81යි) (ජනිත් ලියනගේ 70, අවිශ්ක තරිඳු 61, නිශාන් මධුෂ්ක 51, රොහ්න් සංජය 101/5, අකිල ධනංජය 104/2)

කෝල්ට්ස් දෙවන ඉනිම කඩුලු 6233 (පන්දුවාර 70යි) (ඇන්ජලෝ මැතිව්ස් 60, ප්‍රියමල් පෙරේරා නොදැවී 51, සංගීත් කුරේ 45, සස්රික දුල්ෂාන් 86/3, දිනෙත් තිමෝද්‍ය 24/2යි)

  • එස්. එස්. සී. – කුරුණෑගල යූත් (ජයපරාජ නෑ)

එස්. එස්. සී මුල් ඉනිම 375 (මනෝජ් සරත්චන්ද්‍ර 113, රොෂේන් සිල්වා 100, ප්‍රභාත් ජයසූරිය නොදැවී 57, නවීන් ගුණවර්ධන 83/3, දිනූෂ කමලන් 70/3)

කුරුණෑගල යූත් මුල් ඉනිම සියල්ල දැවී 262 (පන්දුවාර 74.4යි) (දමිත් පෙරේරා 95, සනෝජ් දර්ශික 71, මුදිත ප්‍රේමදාස 34, ප්‍රභාත් ජයසූරිය 80/4, නිසල තාරක 69/3යි)

එස්. එස්. සී. දෙවන ඉනිම කඩුලු 5169යි (පන්දුවාර 37.5යි) (ක්‍රිෂාන් සංජුල 76, රොෂේන් සිල්වා 51, ළහිරු ජයරත්න 33/2, ධනුෂ්ක මලන් 40/3යි)

කුරුණෑගල යූත් දෙවන ඉනිම කඩුලු 3137 (පන්දුවාර 27) (ගයාන් මතීෂාන් 66, දමිත් පෙරේරා 43, අසිත වන්නිනායක 17, ප්‍රභාත් ජයසූරිය 31/2)

  • මුවර්ස් කලුතර නගර (ජයපරාජ නෑ)

මුවර්ස් මුල් ඉනිම කඩුලු 8427 (පසිඳු සූරියබණ්ඩාර 181, කවිඳු කුලසේකර 65, සොහාන් ද ලිවේරා 61, සාරංග රාජගුරු 80/2, සුදාර දක්ෂිණ 84/2යි)

කලුතර නගර මුල් ඉනිම 197 (පන්දුවාර 59.1යි) (ඉෂාන් අබේසේකර 50, සුකිත මනෝජ් 43, රමේෂ් මෙන්ඩිස් 96/5, තීෂාන් විතුෂාන් 64/4යි)

කලුතර නගර දෙවන ඉනිම කඩුලු 5341 (පන්දුවාර 97යි) (සුකිත් මනෝජ් 152, සවන් කංකානමගේ 105, රමේෂ් මෙන්ඩිස් 88/4යි)

මුවර්ස් දෙවන ඉනිම කිසිවෙකු නොදැවී 45 (පන්දුවාර 4යි)

  • නාවික හමුදාව ටැමිල් යූනියන් (ටැමිල් යූනියන් කඩුලු හයකින් ජයගනී)

නාවික හමුදාව මුල් ඉනිම 282 (සහන් කෝසල 94, අදීෂ නානායක්කාර 63, අසන්ත සිංගප්පුලි 41, මාලිංග මලිගස්පෙ 40, රවීන් ද සිල්වා 86/4, ශිරාන් ප්‍රනාන්දු 33/3යි)

ටැමිල් මුල් ඉනිම 338 – (නවෝද් පරනවිතාන 48, රවිඳු ප්‍රනාන්දු 61, රොන් චන්ද්‍රගුප්ත 43, සුධීර සමරවික්‍රම 36, දිලුම් සුධීර 38, නවීන් කවිකාර 100/6යි)

නාවික හමුදාව දෙවන ඉනිම 206යි (පන්දුවාර 43.4යි) (සවින් ගුණසේකර 63, බුද්ධික මධුෂාන් 34, අදීෂ නානායක්කාර 24, ශිරාන් ප්‍රනාන්දු 23/3, රවීන් ද සිල්වා 39/3, දිලුම් සුදීර 44/2යි)

ටැමිල් යූනියන් දෙවන ඉනිම කඩුලු 4151 (පන්දුවාර 20යි) (‍නවෝද් පරනවිතාන 61, සුධීර සමරවික්‍රම 30, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 21, නවින් කවිකාර 66/2යි)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar