slc
logo
Home   |    News
මැයි 28, 2024
අන්තර් සමාජ විස්සයි-20 තරගාවලියේ දින සංශෝධනයක්

sinhala editor

දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ මැයි මස 26 වැනිදා දක්වා කල් දැමුණු අර්ධ අවසන් පූර්ව තරග යළිත් මැයි 29 වැනිදා දක්වා සංශෝධනය කිරීමට තරගාවලි සංවිධාන කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව අවසන් පූර්ව තරග මැයි මස 31 වැනිදාත් අවසන් මහ තරගය ජුනි 03 වැනිදාත් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇත.

මැයි 29 – පෙ.ව. 9.45 – එන්. සී. සී. සහ කෝල්ට්ස් අතර පී. සරා ක්‍රීඩාංගණයේදී

මැයි 29 – ප.ව. 2.00 – බ්ලූම්ෆීල්ඩ් සහ සී.සී.සී. අතර පී. සරා ක්‍රීඩාංගණයේදී

මැයි 29 – පෙ.ව. 9.45 – මුවර්ස් සහ ඒස් කැපිටල් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී

මැයි 29 – ටැමිල් යුනියන් සහ බී.ආර්.සී. අතර එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී

මැයි 31 – පළමු අවසන් පූර්ළු තරගය එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී

මැයි 31 – දෙවැනි අවසන් පූර්ව තරගය එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී

ජූනි 03 – අවසන් මහ තරගය එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී

Active filters

Recent Posts

  • ආරාධිත කාන්තා ක්‍රිකට් 15 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2024 මේජර් අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 15 සිට ලබන මස (නොවැම්බර්) 19 දක්වා කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් පැවැත්වේ. තරගාවලියට […]
  • ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ පරදිති
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සියුම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව  පැවැති තරගයෙන්ද ලකුණු 82 ක […]
  • එක්දින ශූරතාවත් ගාලු ක්‍රීඩකයෝ දිනති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත ක්‍රීඩා සමාජ ටියර් බී පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තෙදින ක්‍රිකට් තරගාවලියේද ශූරයන් වුණු ගාලු ක්‍රිකට් සමාජය […]
  • කොදෙව් පිලට එරෙහි විස්සයි-20 සංචිතය නම් කරයි
    ඔක්තෝම්බර් 13 වැනි ඉරිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් […]
  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee