slc
logo

ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට දකුණු අප්‍රිකාවේදී ඓතිහාසික ජයක්

වේග පන්දු යවන අසිත විජේසුන්දරගේ අති විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව කිම්බර්ලිහි පැවැති පළමු නිල නොවන සිව්දින කිකට් තරගයෙන් කඩුලු @ ක ජයක් වාර්තා කිරීමට පසිඳු සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ අද (11 දා) සමත්වූ....

වැස්ස නිසා කාන්තා ඒ තරගය අතහැර දමයි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර අද (08 දා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන එක්දින තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත අතහැර දැමීමට සිදුවිය. පෙර දිනයේ...

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ පිලේ නායකත්වය සත්‍යා සංදීපනීට

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිත බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන නිල නොවන එක්දින තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම නම් කිරීමට පියවර ගෙන තිබෙන අතර එහි නායකත්වය සත්‍යා සංදීපනීට ලබාදී තිබේ. නායකත්වයට පත් වන විට ඇය 25 හැවිරිදි...

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල එක්දින තරගාවලිය 2-1 ලෙස ජය වාර්තා කරයි

දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගිවූ තෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ කඩුලු 5 ක පරාජයකට අද (04 දා) මුහුණ දුන්නේය. පොචෙස්ට්‍රෝම් හි පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුවද පළමු තරග 2 ජය ගැනීම...

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ පිලට තරගාවලියක්

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා බංග්ලදේශ කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් මස 05 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ප.ව. 3.30 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණෙන බංග්ලාදේශ...

තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය ජය ගනිති

තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ දෙවැනි තරගයෙන්ද ලකුණු 30 ක පරාජයකට දකුණු අප්‍රිකානු ‘ඒ‘ පිල ඇද දමමින් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සමත්වූවේය. පොචෙස්ට්‍රෝම්හිදී පැවැති පළමු...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar