ආසියානු ක්‍රීඩා උළෙල යටතේ පැවැත්වෙන ක්‍රිකට් තරග ඉසව්ව සඳහා වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ් අනුව මෙම තරගාවලිය සඳහා පිරිමි අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ‘ඒ්’ කණ්ඩායමත් කාන්තා අංශය නියෝජනය කරමින්...
ආසියානු ක්‍රිකට් සමුළුව ශ්‍රී ලංකාවේදී සංවිධානය කළ ආසියානු කුසලාන එමර්ජින් (නැඟී එන) කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ලකුණු 128 කින් ඉන්දියාව පරාජය කළ පාකිස්තාන ‘ඒ ‘ කණ්ඩායම පිට පිටම දෙවැනි වතාවටත් නැගීඑන ආසියානු ශූරයින් බවට කිරුළු පැළඳිය....
ආසියානු ක්‍රිකට් කුවන්සිලයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (23 දා) ක්‍රිකට් පිටියේ ප්‍රබලතම එදිරිවාදීන් බවට පත්ව සිටින ඉන්දියාව සහ පාකිස්තාන නැගීඑන කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කොට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් යුතුව පවත්වනු ලබන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ලකුනු 51 ක ජයක් වාර්තා කළ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම ලබන 23 වැනිදා පාකිස්තානු ‘ඒ’...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (21 දා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම හමුවේ ලද ලකුණු 60 ක පරාජය හේතුවෙන් අවසන් මහ තරග වරමට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’...
රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග 2, නැරඹීමේ අවස්ථාව කිසිදු මුදලක් අය කිරීමකින් තොරව ක්‍රීඩා ලෝලීන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තානු...

Articles
You are currently receiving All News


